SLT වල අවුලක්ද මේ?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචන් මම SLT ADSL connection එකෙන් net යදින් මේ errors එනවා. office එකෙයි, ගෙදරයි දෙකේම SLT. මේක උන්ගේ අවුලක්ද compuer එකේ අවුලක් ද?

    Error code: ERR_CONNECTION_TIMED_OUT

    Error code: DNS_PROBE_FINISHED_NO_INTERNET

    ගෙදරනම් පරණ home package එක තියෙන්නේ, office එකේ නම් අලුත් එකක් package එකේ නම් දන්නේ නෑ (speed එක 8Mpbs වගේ).
     

    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    වෙබ් බ්‍රවුසරෙන් නේ පෙන්නන්ණේ ?
    උබ මොනා හරි හොට්ස්පොට් හරි ප්‍රොක්සී රෙද්දක් යූස් කරනවද ?
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    වෙබ් බ්‍රවුසරෙන් නේ පෙන්නන්ණේ ?
    උබ මොනා හරි හොට්ස්පොට් හරි ප්‍රොක්සී රෙද්දක් යූස් කරනවද ?

    නෑ බං. direct connect .

    connection eka drop wenawada උන්ගෙ අවුලක් වගේ

    එහෙම කියන්න නම් බෑ internet bulbe එක රතු වෙන්නේ නම් නෑ .


    ගොඩක් සිතුතියි.


    ගොඩක් සිතුතියි.


    ගොඩක් සිතුතියි.
     

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    ado mage internet bulb eka blink wenne nathuwa yanwane. router eke awlakda splitter eke awlakda nattam ara slt box eke awlakda
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    Mageth Dan Dawas Dekaka Wage Idan Hitapugaman Disconnect wenawa, Aye Tikakin Connect Wenawa. Epawenawa... :angry::angry:

    SNR keeyada downstream and upstream? 20dB ta wadiya adu nam ube line eke noise wadiy... splitter nathuva direct gahala balala hari giye naththam complain parak danna wei:yes:
     

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    SNR keeyada downstream and upstream? 20dB ta wadiya adu nam ube line eke noise wadiy... splitter nathuva direct gahala balala hari giye naththam complain parak danna wei:yes:

    SNR Margin : 24.6 26.1 db :rolleyes:

    direct dunnamath ehemai. router eke or ara box eke awlakda