ඇති යන්තම් :) complaint දෙකයි දැන් හදල හරිද කියල ඇහුවා... හැදුවහම ඉතිං හරියන්නෙ නැතුව. :P
jhnnwp Well-known member Jan 6, 2012 44,124 31,882 113 Sep 10, 2016 #21 ඇති යන්තම් complaint දෙකයි දැන් හදල හරිද කියල ඇහුවා... හැදුවහම ඉතිං හරියන්නෙ නැතුව.
Election2015 Well-known member Nov 21, 2014 2,859 1,097 113 Sep 10, 2016 #22 jhnnwp said: ඇති යන්තම් complaint දෙකයි දැන් හදල හරිද කියල ඇහුවා... හැදුවහම ඉතිං හරියන්නෙ නැතුව. Click to expand...
jhnnwp said: ඇති යන්තම් complaint දෙකයි දැන් හදල හරිද කියල ඇහුවා... හැදුවහම ඉතිං හරියන්නෙ නැතුව. Click to expand...
jhnnwp Well-known member Jan 6, 2012 44,124 31,882 113 Sep 10, 2016 #23 Election2015 said: Click to expand... පුදුමයි ඒත් ඇත්තයි. මම කීව සඳුදටත් නිවාඩු නේද කියල. ඒකට රිදිලද කොහෙද?
Election2015 said: Click to expand... පුදුමයි ඒත් ඇත්තයි. මම කීව සඳුදටත් නිවාඩු නේද කියල. ඒකට රිදිලද කොහෙද?
Mal Baba Well-known member Apr 26, 2009 106,270 5,599 113 Blob Storage www.37innovate.com Sep 10, 2016 #24 බොක්ස් අවුලක් වෙන්න ඇති කෝල් එකක් දීපන්
jhnnwp Well-known member Jan 6, 2012 44,124 31,882 113 Sep 10, 2016 #25 Mal Baba said: බොක්ස් අවුලක් වෙන්න ඇති කෝල් එකක් දීපන් Click to expand... හරි ගැස්සුවා කියල කීවෙ බං . අද තමා පැය 4 කින් වගේ fix කලේ. වෙනද දවසක් වගේ කඩේ යවල fix කරන්නෙ.
Mal Baba said: බොක්ස් අවුලක් වෙන්න ඇති කෝල් එකක් දීපන් Click to expand... හරි ගැස්සුවා කියල කීවෙ බං . අද තමා පැය 4 කින් වගේ fix කලේ. වෙනද දවසක් වගේ කඩේ යවල fix කරන්නෙ.