SLT ෆයිබර් ලයින් ‌ෙමේ විදියටද හයි කරන්නේ?

lgaikrish

Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    SLT ෆයිබර් ලයින් ‌ෙමේ විදියටද හයි කරන්නේ?

    හැම ‌ෙගෙදරකම SLT ෆයිබර් ලයින් ‌ෙමේ විදියටද හයි කරන්නේ?
    ජනවාරි පලවෙනිදා හයිකරන්න ආපු හින්දා මුකුත්ම කිව්වේ නැහැ අනිත් ‌ෙගෙවල් වල ‌ෙකොයි විදියට හයි කරලා තියෙනවාද කියලා දන්නෙත් නැහැනේ.


    qk8t6hH

    https://ibb.co/qk8t6hH
    [url]https://ibb.co/BqB4G4C[/url]
    [url]https://ibb.co/6Rfmm0G[/url]
    [url]https://ibb.co/gtCwF2h[/url]
    [url]https://ibb.co/cwNcMsQ[/url]
    https://ibb.co/QddJbgF
     

    superbandara

    Well-known member
  • Oct 5, 2015
    822
    1,241
    113
    නෑ බන් උන් හොදට හයි කරනවා. අපෙ නම් black colour වයර් එකක් දැම්මෙ
    complain karapan machan
     
    • Like
    Reactions: lgaikrish

    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    Complain ekak danna bro

    හොදට හයි කරලා තියෙන තැනක ‌ෙෆොටෝ නැද්ද ? ඒ්ගොල්‌ෙලෝ කියනවා ෆයිබර් ලයින් ඒක නවන්න බැහැලු . කැඩෙනවාලු. ‌ෙමේ විදියටලු හයි කරන්න ‌ෙවෙන්නේ. ආපහු ගලවන් යන්න කියන්න හිතෙනවා.
     

    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    නෑ බන් උන් හොදට හයි කරනවා. අපෙ නම් black colour වයර් එකක් දැම්මෙ
    complain karapan machan

    මට ‌ෙෆොටෝ එකක් ගහලා ‌එවන්න පුළුවන් නම් ‌ෙලොකු ‌ෙදෙයක්. ජනවාරි පලවෙනිදා උන්ගේ මුල්ම වැඩේ. මුකුත් කියන්න හිතෙන්නේ නැහැ. ‌ෙ‌ෂ්ප් ‌ඒකේ ‌‌‌ෙෆොටෝ ඒක ‌ෙපෙන්නලා කියන්න බැලුවේ.
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,750
    1,597
    113
    Hakata-ku, Fukuoka
    සීල් වෙන්න නවන්න බෑ බන්. ඔය විදියටත් ලොස් එකක් එන්න පුලුවන් . නව්වම ලොස් එක වැඩියි කොල්ලෝ. ඔක ශේප්.
     
    • Like
    Reactions: lgaikrish

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,939
    26,498
    113
    හොදට හයි කරලා තියෙන තැනක ‌ෙෆොටෝ නැද්ද ? ඒ්ගොල්‌ෙලෝ කියනවා ෆයිබර් ලයින් ඒක නවන්න බැහැලු . කැඩෙනවාලු. ‌ෙමේ විදියටලු හයි කරන්න ‌ෙවෙන්නේ. ආපහු ගලවන් යන්න කියන්න හිතෙනවා.

    මේ කතාව ඇත්ත, මගෙත් ඔය වගේ flexible දාලා තියෙන්නේ, හැබැයි ඔයිට වඩානම් ටිකක් පිලිවෙලට කරලා තියෙනවා
     
    • Like
    Reactions: lgaikrish

    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    රෝසි ආච්චි;25053032 said:
    මේ කතාව ඇත්ත, මගෙත් ඔය වගේ flexible දාලා තියෙන්නේ, හැබැයි ඔයිට වඩානම් ටිකක් පිලිවෙලට කරලා තියෙනවා

    පට්ට කැතයි‌ෙනේ.
     

    superbandara

    Well-known member
  • Oct 5, 2015
    822
    1,241
    113
    නවන්න බැරි කතාව නම් මටත් කිවුවා. මොකක් කිවුවත් දැන් නැවෙන්න ඔනේ තැන් වලින් ඔක නැවිලා නෙ තියෙන්නෙ.flex එක ගලවලා housing එකම දාන්න කියමු
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,569
    16,401
    113
    ape gedarath pol gas yatin adda ban epa kiyaddi. athu watiunahama kadenne naha kiwwa. :frown: nawanna bari seen ekak thiyenawalu.
     

    Ras Al Gul

    Active member
  • Oct 23, 2016
    442
    176
    43
    Kaduwela
    නවන්න බෑ cable එක කැඩෙනවා එත් ඔයිට වඩා පිළිවෙලට කරන්න පුළුවන් නේ
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    නවන්න බැරි කතාව නම් මටත් කිවුවා. මොකක් කිවුවත් දැන් නැවෙන්න ඔනේ තැන් වලින් ඔක නැවිලා නෙ තියෙන්නෙ.flex එක ගලවලා housing එකම දාන්න කියමු

    Moda katha kiyanna epa. 90 degrees bend eka agal 6kata wada wadi wenna ona. Browse karala balapan. Oke yanne light misa current newei.;););)
     

    superbandara

    Well-known member
  • Oct 5, 2015
    822
    1,241
    113
    Moda katha kiyanna epa. 90 degrees bend eka agal 6kata wada wadi wenna ona. Browse karala balapan. Oke yanne light misa current newei.;););)

    උබ මගුලක් කියනවා

    stm4Nxm.png


    උබ මගුලක් කියනවා

    මෙ තියෙන්නෙ වයර් එක
    බලපන් එක
    උබ කියන කතාව හරි වයර් එක අගල් බාගයක් විතර ගනකම උනා නම්



    3LGBvlg.jpg
    [/IMG]


    එතකොට මෙ 360 එක ගන්න වෙන්නෙ නෑ

    j0Qz8Ky.jpg
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    Oka optical cable wal thiyena rule of thumb. fiber Patch cords walata thiyen rules ehemmama balapanawa oya 1550nm fibers walata. when the bend is small loss is high and your power budget will become unfeasible and finally with repairs, it will be below the threshold.
    So best thing is to use better bend than sharp bending.
     
    Last edited:

    Dr.Droopy

    Active member
  • Aug 3, 2011
    244
    33
    28
    Meke mage insation eka..
    Okkoma conduit assen ...

    Api set eka mata oni widihat wade kala....
     

    Attachments

    • 20200101_162943-min.jpg
      20200101_162943-min.jpg
      45.5 KB · Views: 43

    Ajith_Susantha

    Active member
  • Mar 6, 2019
    735
    145
    43
    yako mata slt eke manpower un karapu waradda therenawa, eta wada yako umba meke kotu 11ka member kenek wela mehema

    https://ibb.co/qk8t6hH
    [url]https://ibb.co/BqB4G4C[/url]
    [url]https://ibb.co/6Rfmm0G[/url]
    [url]https://ibb.co/gtCwF2h[/url]
    [url]https://ibb.co/cwNcMsQ[/url]
    https://ibb.co/QddJbgF

    photos 6k eka img tag eke damma eka ne waradda :(