මචංලා පොඩි ප්‍රශ්නයක් තියෙනව මේ SLT DATA 10% BONUS එක ගැන.
මේකෙ තියෙනව valid till කියල දිනයක් දාල. එතකොට ඒ දිනේ පහු වුනාම මේ data ටික නිකම්ම අයින් වෙනවද? මේක පාවිච්චි කරන්න නම් දැනට තියෙන data ඉවර වෙන්න ඕනෙ නේද? එතකොට දීල තියෙන දිනේට කලින් data ටික ඉවර කරගෙන extra gb bonus එක පාවිච්චි කරන්න ද මේක දීල තියෙන්නෙ? මේක ගැන හරියට දන්න කෙනෙක්ට පැහැදිලි කරන්න පුළුවන්ද?
ස්තූතියි