මචං මම යූස් කරන්නෙ SLT Fiber Flash 10 එක. ඒකෙ දවසට 10GB 100Mbps Speed දීල ඉවර වුණ ගමන් 1Mbps වලට බහිනව. 1Mbps ඒ කියන්නෙ 128KBps කනෙක්ෂන් එකෙන් 480p කිසිම අවුලක් නැතුව දුවනව. 720p තත් 5-10ක් වගේ තියල දැම්මම දුවනව. එතකොට 2Mbps එකකින් 1080p Video එකක් නම් ප්රශ්නයක් නැතුව බලන්න පුලුවන් ඇති. මේ කියල තියෙන්නෙ දෙන්න ඕන හොඳම කනෙක්ෂන් එක. මෙච්චර ස්පීඩ් එකක් ඕන නෑ.Hm. Ad ehema load unada danne na. Nattam samahara video 60FPS upload karala thibboth man hithanne normal ewata wadiya double yanawa. Ekada danne na.
1440 walata 18mbps witara yanawane.

