SLT 256KBps අන්ලිමිටඩ් පැකේජ් එක ගත්තා

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Hm. Ad ehema load unada danne na. Nattam samahara video 60FPS upload karala thibboth man hithanne normal ewata wadiya double yanawa. Ekada danne na.
    මචං මම යූස් කරන්නෙ SLT Fiber Flash 10 එක. ඒකෙ දවසට 10GB 100Mbps Speed දීල ඉවර වුණ ගමන් 1Mbps වලට බහිනව. 1Mbps ඒ කියන්නෙ 128KBps කනෙක්ෂන් එකෙන් 480p කිසිම අවුලක් නැතුව දුවනව. 720p තත් 5-10ක් වගේ තියල දැම්මම දුවනව. එතකොට 2Mbps එකකින් 1080p Video එකක් නම් ප්‍රශ්නයක් නැතුව බලන්න පුලුවන් ඇති. මේ කියල තියෙන්නෙ දෙන්න ඕන හොඳම කනෙක්ෂන් එක. මෙච්චර ස්පීඩ් එකක් ඕන නෑ.
     

    proximacentauri2025

    Well-known member
  • Nov 17, 2020
    353
    508
    93
    මේක නම් වැරදියි මචං.
    https://support.google.com/youtube/answer/78358?hl=en

    මේ ලින්ක් එක බලන්න. ගූගල් එකෙන් කියන්නෙත් 1080p වීඩියෝ එකක් හොඳටම බලන්න 5Mbps(625KBps) Connection එකක් තිබ්බත් ඇති කියල. 2MBps කියන්නෙ 16Mbps නේහ්. එච්චර එකක් ඕන නෑ බං.
    Oka eka eka vedio eke quality matha wenas wenawa. 1080 HD vedio 1-6 Mbps atara wenas wenawa . 4k 2160 vedio 3.5-16mbps atara wenas wenawa eka eka vedio wala quality anuwa
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Oka eka eka vedio eke quality matha wenas wenawa. 1080 HD vedio 1-6 Mbps atara wenas wenawa . 4k 2160 vedio 3.5-16mbps atara wenas wenawa eka eka vedio wala quality anuwa
    ඔව් වීඩියෝ එකේ කොලිටි එක මත වෙනස් වෙනව ඒත් ගූගල් එකේ දාලා තියෙන්නෙ මට හිතෙන විදියට උපරිම ස්පීඩ් එක. එතැනින් එහා යන එකක් නෑ වීඩියෝ එකට.
     
    • Like
    Reactions: san2d3

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    1 GB file ekak download karanna kochchara time ekak yanawada kiyala test karala kiyanna puluwanda?
    payayi vinaadi 10k vithara

    2mbps athida ban 1440p playback walata :unsure: :unsure: :unsure: :unsure:
    uba monahari entertainment package ekak activate karala thiyanawada? nathnam habai normal oya speed eka madi wenna ona ban
    madi. man hithanne streaming walata speed adu karanne naa.
    ------ Post added on Apr 27, 2021 at 8:51 AM

    Sirawata.
    Api me 20 Mbps walinuth 1080 p balanne amaruwen.
    ane manda. matath hitha ganda baa. mun passe speed adu karayida danne naa habayi
    ------ Post added on Apr 27, 2021 at 8:54 AM
     
    • Like
    Reactions: vito

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    Mage SLT ADSL 2Mbps. 1440p nam buffer wenawa. 1080p awulak na. Downloads 250-260KB/s average enawa 200ta nam yanne na

    Me wage screen capture ekak dahan balanna 1440p

    https://www.dropbox.com/s/fxmtcagnkbs05mm/Ytlc4BE1Wg.mp4
    උබෙ ඔය වීඩියෝ එක බලලා තමා මමත් මේ පැකේජ් එක ගත්තේ.

    2Mbps eka EK reload karanna wage wadak puluwan 1080 dala. But 1440p nam wena mokuth nokara wath ba.

    @sherek screencap eka dahanko

    https://www.dropbox.com/s/fxmtcagnkbs05mm/Ytlc4BE1Wg.mp4
    යකෝ මගේ ස්ක්‍රීන් රෙකෝර්ඩ් වෙන්නේ 3k විතර. අප්ලෝඩ් වෙන්ඩ ගියොත් හෙට වෙයි. ඉදපන්කෝ
    ------ Post added on Apr 27, 2021 at 9:16 AM
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,977
    2
    54,704
    113
    උබෙ ඔය වීඩියෝ එක බලලා තමා මමත් මේ පැකේජ් එක ගත්තේ.


    යකෝ මගේ ස්ක්‍රීන් රෙකෝර්ඩ් වෙන්නේ 3k විතර. අප්ලෝඩ් වෙන්ඩ ගියොත් හෙට වෙයි. ඉදපන්කෝ
    ------ Post added on Apr 27, 2021 at 9:16 AM
    Ela ela. Load wenna thiyala nemei a vid eka 720/1080 n patan aran switch karanna 1440p ta
     

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    unlimited package එකෙන් Netflix stream කරපු කවුරුහරි ඉන්නවද 🤔
    1080p වගේ ප්ලේ වෙනවා. හරියටම කියන්ඩ බෑ. බ්‍රවුසර් එකෙන් බලන්නේ. කලින් කොලිට් එකයි පැකේජ් එක මාරු කරාට පස්සේ කොලිටි එකයි වෙනසක් පේන්නේ නෑ. ඇපල් ටීවිත් වැඩ.
     
    • Love
    Reactions: dj_keeper