1. 1 hour 6 minutes1gb ෆයිල් එකක් ඩවුන්ලෝඩ් වෙන්න කොච්චර වෙලාවක් යනවාද?
zoom මිටින් එහෙම අවුලක් නැතුව වැඩද
Mbps කියන්නෙහ් එකක් MBps කියන්නෙහ් එකක් ...
ඔය ගනන් වලට අන්ලිමිටඩ් ගන්නහ් එක පට්ට පාඩුයි්... ගොඩක් වෙලාවට බ්‍රොව්සින් වැඩ වලටහ් නොර්මල් පැකෙජ් එක ඇති
ඩවුන්ලොඩ් ලින්ක් ටික දාලා තියාගෙනහ් නයිට් ටයිම් ඩවුන්ලොඩ් වෙන්නහ් දානවා NAS එකට
නැත්තම් ටයිම් බෙස් එකක් දාලා රැට් ඩවුන් ලොඩ් වෙන්නහ් දානවා ..
------ Post added on Apr 26, 2021 at 10:22 PM
ඔව් තාම දාලා නෑko me dialog eke packages tika un danne nane app eke tham![]()
website eke dala bn account ekat log unam package change eke, e unat dan change kalam ilaga billing cycle eke change venaw kiyala thiyenne e kiyanne may 21ඔව් තාම දාලා නෑ

ඇප් එකේ නෑනෙwebsite eke dala bn account ekat log unam package change eke, e unat dan change kalam ilaga billing cycle eke change venaw kiyala thiyenne e kiyanne may 21![]()
ow bn app eke na ara wena thread ekak ekkenk kiwwa website eke thiye kiyala, baluwam thiyenw website ekeඇප් එකේ නෑනෙ![]()
මේක නම් වැරදියි මචං.
https://support.google.com/youtube/answer/78358?hl=en
මේ ලින්ක් එක බලන්න. ගූගල් එකෙන් කියන්නෙත් 1080p වීඩියෝ එකක් හොඳටම බලන්න 5Mbps(625KBps) Connection එකක් තිබ්බත් ඇති කියල. 2MBps කියන්නෙ 16Mbps නේහ්. එච්චර එකක් ඕන නෑ බං.
zoom වගේ ඇප් ෆුල් ස්පීඩ් එකෙන් වැඩ. ස්පීඩ් ලිමිට් එක ඒවට අදාල නෑ1gb ෆයිල් එකක් ඩවුන්ලෝඩ් වෙන්න කොච්චර වෙලාවක් යනවාද?
zoom මිටින් එහෙම අවුලක් නැතුව වැඩද
machan bandwith meter ekak install karala balapan youtube wage playback karala speed eka keeyata yanawada kiyala (glasswire, dumeter)payayi vinaadi 10k vithara
madi. man hithanne streaming walata speed adu karanne naa.
------ Post added on Apr 27, 2021 at 8:51 AM
ane manda. matath hitha ganda baa. mun passe speed adu karayida danne naa habayi
------ Post added on Apr 27, 2021 at 8:54 AM
1Byte=8bits මචං.Mbps , MBps
අපිට මුන්ගෙන් පැකේජ් හිගාකන්න වෙලානෙow bn app eke na ara wena thread ekak ekkenk kiwwa website eke thiye kiyala, baluwam thiyenw website eke
me website eketh thiyenw habai monthly ek tham na meke -> https://hbb.dialog.lk/
BumpFiber UNlimited Reasonable pkg eka mokadda sinhalu ?
5450 එක නැත්නම් 5950එක. තමන්ගෙ අවශ්‍යතාවය අනුව දෙකෙන් මොකක්ද කියන එක තීරණය කරන්න.Fiber UNlimited Reasonable pkg eka mokadda sinhalu ?
hamboo ban ganan.. uba mokadda macho gatte ?5450 එක නැත්නම් 5950එක. තමන්ගෙ අවශ්‍යතාවය අනුව දෙකෙන් මොකක්ද කියන එක තීරණය කරන්න.