SLT 256KBps අන්ලිමිටඩ් පැකේජ් එක ගත්තා

nethumshan

Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    1gb ෆයිල් එකක් ඩවුන්ලෝඩ් වෙන්න කොච්චර වෙලාවක් යනවාද?
    zoom මිටින් එහෙම අවුලක් නැතුව වැඩද
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,029
    54,672
    113
    Colombo
    Mbps කියන්නෙහ් එකක් MBps කියන්නෙහ් එකක් ...

    ඔය ගනන් වලට අන්ලිමිටඩ් ගන්නහ් එක පට්ට පාඩුයි්... ගොඩක් වෙලාවට බ්‍රොව්සින් වැඩ වලටහ් නොර්මල් පැකෙජ් එක ඇති
    ඩවුන්ලොඩ් ලින්ක් ටික දාලා තියාගෙනහ් නයිට් ටයිම් ඩවුන්ලොඩ් වෙන්නහ් දානවා NAS එකට
    නැත්තම් ටයිම් බෙස් එකක් දාලා රැට් ඩවුන් ලොඩ් වෙන්නහ් දානවා ..
    ------ Post added on Apr 26, 2021 at 10:22 PM

    uba NAS ekata stable power denne kohomada ?
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    ඔව් තාම දාලා නෑ
    website eke dala bn account ekat log unam package change eke, e unat dan change kalam ilaga billing cycle eke change venaw kiyala thiyenne e kiyanne may 21 :angry:
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    මේක නම් වැරදියි මචං.
    https://support.google.com/youtube/answer/78358?hl=en

    මේ ලින්ක් එක බලන්න. ගූගල් එකෙන් කියන්නෙත් 1080p වීඩියෝ එකක් හොඳටම බලන්න 5Mbps(625KBps) Connection එකක් තිබ්බත් ඇති කියල. 2MBps කියන්නෙ 16Mbps නේහ්. එච්චර එකක් ඕන නෑ බං.

    ඔය දෙකෙ වෙනස මොකක්ද බන්
     

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    1gb ෆයිල් එකක් ඩවුන්ලෝඩ් වෙන්න කොච්චර වෙලාවක් යනවාද?
    zoom මිටින් එහෙම අවුලක් නැතුව වැඩද
    zoom වගේ ඇප් ෆුල් ස්පීඩ් එකෙන් වැඩ. ස්පීඩ් ලිමිට් එක ඒවට අදාල නෑ
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,950
    1
    12,283
    113
    අදාළ නෑ නේ
    payayi vinaadi 10k vithara


    madi. man hithanne streaming walata speed adu karanne naa.
    ------ Post added on Apr 27, 2021 at 8:51 AM


    ane manda. matath hitha ganda baa. mun passe speed adu karayida danne naa habayi
    ------ Post added on Apr 27, 2021 at 8:54 AM
    machan bandwith meter ekak install karala balapan youtube wage playback karala speed eka keeyata yanawada kiyala (glasswire, dumeter)
    eken baluwanan hari
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Mbps , MBps
    1Byte=8bits මචං.
    එතකොට 8MBps=1Mbps
    1Mbps=128Kbps
    8Mega Bytes=1Mega bits

    මේ වගේ යන්නෙ. සාමාන්‍යයෙන් ඉන්ටර්නෙට් Bandwidth එක කියන්න යූස් කරන්නෙ Bits වලින්.