bloomberg

Well-known member
  • Feb 8, 2011
    774
    292
    63
    SLT එකෙන් මේ මාසේ 30GB දෙනවා කියල තියෙනවා. ඇත්තද බන්? හැම පැකේජ් එකටම දෙනවලු ද?
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,677
    811
    113
    In La Srinka
    oke aththa kathawa menna mekai.. oya 30GB hambawenne 120GB package eka thiyena eunta. okedi wenne thamange package eke data bundle eken 25% thamai me maase free denne.

    ex ekak widyata ube package eka 25GB nam ubata free hambawenne 6.25GB


    anna e hinda thamai okun ara yatin podiyata dala thiyenne "free usage up to 30GB" kiyala :rofl::rofl:
     
    Last edited:

    bloomberg

    Well-known member
  • Feb 8, 2011
    774
    292
    63
    මං කෝල් කළා බන්. ඒ ගෑනි කිව්වා මේ මාසේ ඒවාට විතරයි කියලා.. ඕකුන් කියන ඒවා විශ්වාස කරන්නත් බෑ... අනේ මන්ද.....