Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SLT 35GB
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා උබලා හිතන්නේ නැද්ද SLT එකේ 35GB මදි කියලා? ඇයි බන් අද කාලේ මොනවද 35GB වලින් කරන්න පුලුවන්.  35GB එකේ බිල එනවා 2300 කට කිට්ටුව, එච්චර ගාණක් දීලා 35GB එකෙන් මොනවද ඇත්තටම කරන්න පුලුවන්. මොකුත් download කරන්න බෑ වැඩියේ ,සති 2,3 වගේ යන කොට ඉවරයි, HD videos බලන්න බෑ වැඩියේ, games බාන්න බෑ වැඩියේ ,software download කරන්න බෑ වැඩියේ, අද කාලේ අපිට 1080p video එකක් බලන්න පුලුවන්ද මේ SLT එක නිසා? හොද game එකක් බාන්න පුලුවන්? browsing වලට දවසට යනවා 300MB එතකොට මාසෙට යනවා 300x30 = 9,000 ,9GB කට කිට්ටුව යනවා browsing.

මේකෙත් Onpeak දෙන්නේ 25GB, එතකොට දවල්ට කරන්න බෑ වැඩියේ මොකුත්.

ඊට පස්සේ 64kbps slow ,page එකක් වත් load වෙන්නේ නෑ. මම නම් කියන්නේ 2300 දෙන එකේ අඩුම ගානේ 60GB වත් දෙන්න ඕනේ , නැත්නම් මේක ලොකු අසාධාරණයක්.

[QUOTE="Radioactive, post: 17322556, member: 512093"] [SIZE="3"]මචන්ලා උබලා හිතන්නේ නැද්ද SLT එකේ 35GB මදි කියලා? ඇයි බන් අද කාලේ මොනවද 35GB වලින් කරන්න පුලුවන්. :dull: 35GB එකේ බිල එනවා 2300 කට කිට්ටුව, එච්චර ගාණක් දීලා 35GB එකෙන් මොනවද ඇත්තටම කරන්න පුලුවන්. මොකුත් download කරන්න බෑ වැඩියේ ,සති 2,3 වගේ යන කොට ඉවරයි, HD videos බලන්න බෑ වැඩියේ, games බාන්න බෑ වැඩියේ ,software download කරන්න බෑ වැඩියේ, අද කාලේ අපිට 1080p video එකක් බලන්න පුලුවන්ද මේ SLT එක නිසා? හොද game එකක් බාන්න පුලුවන්? browsing වලට දවසට යනවා 300MB එතකොට මාසෙට යනවා 300x30 = 9,000 ,9GB කට කිට්ටුව යනවා browsing. මේකෙත් Onpeak දෙන්නේ 25GB, එතකොට දවල්ට කරන්න බෑ වැඩියේ මොකුත්. ඊට පස්සේ 64kbps slow ,page එකක් වත් load වෙන්නේ නෑ. මම නම් කියන්නේ 2300 දෙන එකේ අඩුම ගානේ 60GB වත් දෙන්න ඕනේ , නැත්නම් මේක ලොකු අසාධාරණයක්. :yes:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom