මචන්ලා උබලා හිතන්නේ නැද්ද SLT එකේ 35GB මදි කියලා? ඇයි බන් අද කාලේ මොනවද 35GB වලින් කරන්න පුලුවන්.
35GB එකේ බිල එනවා 2300 කට කිට්ටුව, එච්චර ගාණක් දීලා 35GB එකෙන් මොනවද ඇත්තටම කරන්න පුලුවන්. මොකුත් download කරන්න බෑ වැඩියේ ,සති 2,3 වගේ යන කොට ඉවරයි, HD videos බලන්න බෑ වැඩියේ, games බාන්න බෑ වැඩියේ ,software download කරන්න බෑ වැඩියේ, අද කාලේ අපිට 1080p video එකක් බලන්න පුලුවන්ද මේ SLT එක නිසා? හොද game එකක් බාන්න පුලුවන්? browsing වලට දවසට යනවා 300MB එතකොට මාසෙට යනවා 300x30 = 9,000 ,9GB කට කිට්ටුව යනවා browsing.
මේකෙත් Onpeak දෙන්නේ 25GB, එතකොට දවල්ට කරන්න බෑ වැඩියේ මොකුත්.
ඊට පස්සේ 64kbps slow ,page එකක් වත් load වෙන්නේ නෑ. මම නම් කියන්නේ 2300 දෙන එකේ අඩුම ගානේ 60GB වත් දෙන්න ඕනේ , නැත්නම් මේක ලොකු අසාධාරණයක්.
35GB එකේ බිල එනවා 2300 කට කිට්ටුව, එච්චර ගාණක් දීලා 35GB එකෙන් මොනවද ඇත්තටම කරන්න පුලුවන්. මොකුත් download කරන්න බෑ වැඩියේ ,සති 2,3 වගේ යන කොට ඉවරයි, HD videos බලන්න බෑ වැඩියේ, games බාන්න බෑ වැඩියේ ,software download කරන්න බෑ වැඩියේ, අද කාලේ අපිට 1080p video එකක් බලන්න පුලුවන්ද මේ SLT එක නිසා? හොද game එකක් බාන්න පුලුවන්? browsing වලට දවසට යනවා 300MB එතකොට මාසෙට යනවා 300x30 = 9,000 ,9GB කට කිට්ටුව යනවා browsing.මේකෙත් Onpeak දෙන්නේ 25GB, එතකොට දවල්ට කරන්න බෑ වැඩියේ මොකුත්.
ඊට පස්සේ 64kbps slow ,page එකක් වත් load වෙන්නේ නෑ. මම නම් කියන්නේ 2300 දෙන එකේ අඩුම ගානේ 60GB වත් දෙන්න ඕනේ , නැත්නම් මේක ලොකු අසාධාරණයක්.


