Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
SLT 40GB Help me....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="nipunahasanka" data-source="post: 19175149" data-attributes="member: 223820"><p>මට නම් කියන්න තියෙන්නේ මේකයි අනිත් ඒවා එක්ක බලද්දී ගොඩක් සාදාරනයි වගේ. මොකද 40GB කියන්නේ සැලකිය යුතු ගානක් තමයි. dialog වගේ use කරන්න ගත්තම තේරෙයි කොයි තරම් වටිනවද කියල. ලංකාබෙල් ගන්න කිව්වා නේද සහෝදරයෙක්, මචං මේකයි මම ලංකාබෙල් මාස 6ක්ට වඩා යුස් කරලා තියෙනවා unlimited උනාට ස්පීඩ් එක ලිමිටඩ්. රු 3000 එකට 1mps. රු 2mbps එක 5500 වෙනවා 4mbps එකක් ගනන 10500 යනවා. ඊට වඩා කෙනෙක්ෂන් එච්චර stable නෑ වගේ. සමහර දවස් වලට DNS අවුල් යනවා. Open/Google DNS ගහගෙන වැඩ කලත් server hangout වගේ errors ආව ලඟදි. connection එක පැත්තෙන් තමා අවුල ආවේ වෙන ඒවායින් හොදට වැඩ කරනවා ඒ සයිට්ම. තනියම පාවිච්චි කරනවා නම් ශේප් වගේ නැතනම් 3න් දෙනෙක් වගේ යුස් කරද්දී එපා වෙනවා ස්ලෝ වෙලා. මොකද 1mbps share වෙන්න ගනන්වනේ. මගෙත් ලයින් එකේ තව 5 ගිබි වගේ ඉතුරු මොනවා කරන්නද ඉතින්. ඉස්සරහට ගිබි ගාන වැඩි කලොත් හොදා.</p></blockquote><p></p>
[QUOTE="nipunahasanka, post: 19175149, member: 223820"] මට නම් කියන්න තියෙන්නේ මේකයි අනිත් ඒවා එක්ක බලද්දී ගොඩක් සාදාරනයි වගේ. මොකද 40GB කියන්නේ සැලකිය යුතු ගානක් තමයි. dialog වගේ use කරන්න ගත්තම තේරෙයි කොයි තරම් වටිනවද කියල. ලංකාබෙල් ගන්න කිව්වා නේද සහෝදරයෙක්, මචං මේකයි මම ලංකාබෙල් මාස 6ක්ට වඩා යුස් කරලා තියෙනවා unlimited උනාට ස්පීඩ් එක ලිමිටඩ්. රු 3000 එකට 1mps. රු 2mbps එක 5500 වෙනවා 4mbps එකක් ගනන 10500 යනවා. ඊට වඩා කෙනෙක්ෂන් එච්චර stable නෑ වගේ. සමහර දවස් වලට DNS අවුල් යනවා. Open/Google DNS ගහගෙන වැඩ කලත් server hangout වගේ errors ආව ලඟදි. connection එක පැත්තෙන් තමා අවුල ආවේ වෙන ඒවායින් හොදට වැඩ කරනවා ඒ සයිට්ම. තනියම පාවිච්චි කරනවා නම් ශේප් වගේ නැතනම් 3න් දෙනෙක් වගේ යුස් කරද්දී එපා වෙනවා ස්ලෝ වෙලා. මොකද 1mbps share වෙන්න ගනන්වනේ. මගෙත් ලයින් එකේ තව 5 ගිබි වගේ ඉතුරු මොනවා කරන්නද ඉතින්. ඉස්සරහට ගිබි ගාන වැඩි කලොත් හොදා. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom