SLT 40GB Help me....

cats

Active member
  • Jan 15, 2013
    723
    160
    43
    Friends mata me redda epawela thiyenne bn...
    Mase 10 - 15 wenakota 40ma iwarai..:baffled::baffled:
    ethana indan 64kbps thamai... :growl::growl:

    40GB iwara unata passe aduma tharame 2Mbps walin hari internet wada karana widiyak kauruwath dannawadooo.....:sorry::sorry:

    Plz... help me...
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ස්පිඩ් එක ප්‍රශ්නයක් නෙමෙහ් නම් ල0කාබෙල් ගනින් බ0
    එහෙම නැත්තම් ඩයලොග් වලින් ඩවුන්ලොඩ් ටික කරගනින් ඩොන්ගල් එකක් පාවිච්චි කරලාහ්
    ඇස් ඇල් ටි එක බ්‍රොව්ස් කරන්නහ් තියාගනින්
     
    cats

    Active member
  • Jan 15, 2013
    723
    160
    43
    ස්පිඩ් එක ප්‍රශ්නයක් නෙමෙහ් නම් ල0කාබෙල් ගනින් බ0
    එහෙම නැත්තම් ඩයලොග් වලින් ඩවුන්ලොඩ් ටික කරගනින් ඩොන්ගල් එකක් පාවිච්චි කරලාහ්
    ඇස් ඇල් ටි එක බ්‍රොව්ස් කරන්නහ් තියාගනින්[/QUO

    Thanks... :)
    Speed ekanam supiriyata ona.
    Mama kiwwe 40 iwara unata passe 2Mbps unath athi kiyala.
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    ape unta aripirimasma kiyala ekak gawilawath na :D yako thiyenne 40i nam parissamen pawichchi karapiya :D dan methana talk denna epa mama salli gewanawa.....munta 40GBta wada denna puluwan arakayi mekayi...... un ubata balan dunne na ne :) so uba oka gaththe ubata hodai kiyala :) mata mee athi kiyala :) ehenam eka parissamin pavichchi karapan :)
    ape unta kalayak dunna unlimited ona ekai epa ekai okkoma download karanna gaththa :) ape unta oya unlimited kiyana ewa therenne na :) eka nisa thama hama dema limit karanna one :) prasissamin thiyena tika pavichchi karapan naththum loku package ekak ganin naththum wena provider kenekta maru weyan :D
     
    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    මට නම් කියන්න තියෙන්නේ මේකයි අනිත් ඒවා එක්ක බලද්දී ගොඩක් සාදාරනයි වගේ. මොකද 40GB කියන්නේ සැලකිය යුතු ගානක් තමයි. dialog වගේ use කරන්න ගත්තම තේරෙයි කොයි තරම් වටිනවද කියල. ලංකාබෙල් ගන්න කිව්වා නේද සහෝදරයෙක්, මචං මේකයි මම ලංකාබෙල් මාස 6ක්ට වඩා යුස් කරලා තියෙනවා unlimited උනාට ස්පීඩ් එක ලිමිටඩ්. රු 3000 එකට 1mps. රු 2mbps එක 5500 වෙනවා 4mbps එකක් ගනන 10500 යනවා. ඊට වඩා කෙනෙක්ෂන් එච්චර stable නෑ වගේ. සමහර දවස් වල‍ට DNS අවුල් යනවා. Open/Google DNS ගහගෙන වැඩ කලත් server hangout වගේ errors ආව ලඟදි. connection එක පැත්තෙන් තමා අවුල ආවේ වෙන ඒවායින් හොදට වැඩ කරනවා ඒ සයිට්ම. තනියම පාවිච්චි කරනවා නම් ශේප් වගේ නැතනම් 3න් දෙනෙක් වගේ යුස් කරද්දී එපා වෙනවා ස්ලෝ වෙලා. මොකද 1mbps share වෙන්න ගනන්වනේ. මගෙත් ලයින් එකේ තව 5 ගිබි වගේ ඉතුරු මොනවා කරන්නද ඉතින්. ඉස්සරහට ගිබි ගාන වැඩි කලොත් හොදා.
     
    :oo::baffled:
     
    :cool:
     
    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    man nm 40GB parisamen use krnwa ganata manage karan eth eka eka enwa phn update katannai arawa mewa dwn karan yanna unta epa kiyanath ba natham 40 ati mt nm
     
    Roopz

    Active member
  • Jan 4, 2015
    216
    50
    28
    කතා කරලා ස්පීඩ් එක අඩු කර ගනින්...4mbps කියන්නේ හොදටම ඇති...Online Games ගහලත් මට 40 ශේප් කරගන්ඩ පුළුවන්..
     
    • Like
    Reactions: grand1

    scorp12

    Well-known member
  • Aug 26, 2015
    1,229
    644
    113
    net lmiter softwear eka use karala browsing waladhi adu speed ekak daganna.youtube video baladdi quality eka adu karanna.video eka load wenna kalin.mehema karpn wadi dawask use karanna nm.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    matath 40gb madi wage ban maaseta.Eth dan kalinta wada ikmanata data iwara wenawa wage case ekak tiyenawa.ee speed eka increase wechchi hindada?:frown::dull:
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    mehema karapan ...
    40 GB keewata day time 30 GBne..so dawasata wedima 1GB walin ehaa balanna epaa :D hemadaama usage eka balala limit karapan

    eeta amatharawa
    • videos baladdi (Youtube) quality adu karapan.
    • arawa balanna one nan spankbang eka hodai :P eke quality adu karala balanna puluwan..godak kepenne ne.
    • kattiya kiyala thiyenawa wage net limiter wage ekak use karala speed eka tikak adu karapan..nethnam fb ehema giyaama okkoma load wenawa :P

    eth mage me paara mona magula unaada manda den 2GB ithiri :(