Questions slt 4g අද දවසේ usage එක

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,112
    4,109
    113
    slt 4g අද දවසේ usage එක බලන්න බැහැ නේද ?
    mobile app එකේ පෙන්නනේ කලින් දවස නේද ?
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,804
    54,226
    113
    Colombo
    මොබිටෙල් එකෙත් එහෙමයි.ඩේලි යූසෙජ් බලන්න බෑ.ඒ අතින් ඩයලොග් මරු
     
    • Like
    Reactions: dilan_randika