SLT 4G unlimited 5 එකේ

weere_singhe

Well-known member
  • Dec 26, 2023
    1,005
    1,364
    113
    SLT 4G unlimited 5 එකේ ඩේටා බැලන්ස් බලනකොට මේ මෙතන පෙන්වන කවුන්ට් එක මොකක්ද?
    දවසට අදාල 5GB වල බැලන්ස් එක පෙන්වන්නේ add-ons data වල.
    දවසේ කෝටා එක පැන්නම ඒ වැඩි වෙන ඒවා මෙතන කවුන්ට් වෙනවා.

    Screenshot 2025-11-23 151953.png
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,005
    1,364
    113
    pavichi karapu gana wenna athi pennawanne
    දවසට gb 5
    ඒක වෙනම පෙන්වනවා බන්, 5 පැන්නම මෙතන කවුන්ට් වෙනවා. ඒ වෙනම කවුන්ට් කරන එක මොකක්ද කියලයි දැනගන්න ඕන.
     

    @media

    Well-known member
  • May 21, 2011
    1,237
    391
    83
    ඔයාගෙ පැකේජ් එකේ daily GB ඉවර වෙලා අමතර පාවිච්චි කරපු GB ගාන. එක billing cycle එකක
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,005
    1,364
    113
    Nov 30 වෙනකම් අන්ලිමිටඩ් ඩේට නේද ?
    මමත් හිතුවේ එහෙම

    Bill eka kiyak enawada bn
    2350+TAX
    ------ Post added on Nov 24, 2025 at 8:17 AM

    Add on data eke thiyenne eka..
    ඒක හරි, මෙතන පෙන්වන එක මොකක්ද කියලයි අවුල බං
    ------ Post added on Nov 24, 2025 at 8:18 AM