මේකට පසු ගෙව්ම් එකක් ගන්න ඔ්නෙ. මොබිටෙල් අංකයක් එක්ක ගන්න ඔ්නෙ.puluwan 0113 numbers denne issara nm
අපේ පැත්තේ අඳුරන එකෙක් ඉන්නවා උගෙන් කරගන්න බැලුවේ.පුළුවන් දන්නා විදිහට.
1212 න් බෑ කිව්වොත් ඒ කියන්නේ අනිවර්යේම් පුළුවන්උන් බෑ කියන දේවල් සේරම පුළුවන්
මේන් බ්‍රාන්ච් එකකට යන්න
මේකෙ වාසිය 1 සිම් එකෙන් කෝල් 4G හෝම් බ්‌ෙරා්ඩ් බෑන්ඩ් 2කම පාවිච්චි කරන්න පුුලුවං වෙනවා එහෙම කලොත්. එතකොට රවුටර් සිම් කියලා වෙනම සිම් එකක් ඔ්නෙ නෑ.SLT 4G සිම් එකකට මොබිටෙල් නොම්මරයක් ගන්නව කියන්නේ මොකක්ද ?
බෑ. SLT කියන්නේ fixed ISP කෙනෙක්. fixedline නම්බර් විතරයි ගන්න පුළුවන්.
ඒවුනාට Mobitel අළුත් සිම් එකේ TDD බෑන්ඩ් තියනවලු. මොබයිල් එකේ ස්ථාවර සංඛ්‍යාත තියනවා නන්, ස්ථාවර සිම් එකට මොබයිල් අංකයක් ගන්න බැරිද?බෑ. SLT කියන්නේ fixed ISP කෙනෙක්. fixedline නම්බර් විතරයි ගන්න පුළුවන්.
කෝ දැන් SLT සිම් එකේ B1 එන්නේ නැද්ද?මම ලගදි daily unlimited 5GB කනෙක්ෂන් එකක් ගත්තා,
සිම් එකේ නම්බර් එක තියෙන්නේ ලෑන්ඩ් ෆෝන් ටයිප් එකක්, හැබැයි ඒක SLT එක සහ මොබිටෙල් එකට අදාළ ෆ්රිකුවන්සි 4කට සපෝර්ට් කරනවා
View attachment 258250
ලංකාවේ උන්ට නම් කොච්චර තේරුම් කලත් වැඩක් නෑ.ඒවුනාට Mobitel අළුත් සිම් එකේ TDD බෑන්ඩ් තියනවලු. මොබයිල් එකේ ස්ථාවර සංඛ්‍යාත තියනවා නන්, ස්ථාවර සිම් එකට මොබයිල් අංකයක් ගන්න බැරිද?
මේකෙ වාසිය 1 සිම් එකෙන් කෝල් 4G හෝම් බ්‌ෙරා්ඩ් බෑන්ඩ් 2කම පාවිච්චි කරන්න පුුලුවං වෙනවා එහෙම කලොත්. එතකොට රවුටර් සිම් කියලා වෙනම සිම් එකක් ඔ්නෙ නෑ.
ඒක දන්නේ නෑ.. උන්ගෙන් අහන්න වෙනවාකෝ දැන් SLT සිම් එකේ B1 එන්නේ නැද්ද?