මිටි කුකුලණි,
මගෙ හද්ද පරණ SLT 4G Router එකක් තියෙනව, ඒ බම්බුවේ settings මුකුත් වෙනස් කරන්න බෑ,
මෙන්න මේ Error එක එනව.
දැන් තියෙන SIM එක අලුත් එකකට මාරු කරගන්න පුලුවන්ද (පරණ ලොකු SIM එක තියෙන්නෙ)
නැත්තං 3rd party router එකක් අරං ඒකට සිම් එක දාගන්න පුළුවන් වෙයිද?