SLT 4G සිම් එකකට මොබිටෙල් නොම්මරයක් ගන්න.

Rhapscallion

Well-known member
  • Aug 23, 2025
    1,056
    578
    113
    Siri Baijan
    පුලුවන්ද?
    slt4g sim.jpg
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,051
    1,435
    113
    පුළුවන් දන්නා විදිහට.
    1212 න් බෑ කිව්වොත් ඒ කියන්නේ අනිවර්යේම් පුළුවන් :ROFLMAO: උන් බෑ කියන දේවල් සේරම පුළුවන් :ROFLMAO::ROFLMAO:
    මේන් බ්‍රාන්ච් එකකට යන්න
     
    • Like
    Reactions: Rhapscallion

    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    1,056
    578
    113
    Siri Baijan
    පුළුවන් දන්නා විදිහට.
    1212 න් බෑ කිව්වොත් ඒ කියන්නේ අනිවර්යේම් පුළුවන් :ROFLMAO: උන් බෑ කියන දේවල් සේරම පුළුවන් :ROFLMAO::ROFLMAO:
    මේන් බ්‍රාන්ච් එකකට යන්න
    අපේ පැත්තේ අඳුරන එකෙක් ඉන්නවා උගෙන් කරගන්න බැලුවේ.
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,833
    1,519
    113
    SLT 4G සිම් එකකට මොබිටෙල් නොම්මරයක් ගන්නව කියන්නේ මොකක්ද ?
     
    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    1,056
    578
    113
    Siri Baijan
    SLT 4G සිම් එකකට මොබිටෙල් නොම්මරයක් ගන්නව කියන්නේ මොකක්ද ?
    මේකෙ වාසිය 1 සිම් එකෙන් ක‌ෝල් 4G හ‌ෝම් බ්‌‌ෙරා්ඩ් බෑන්ඩ් 2කම පාවිච්චි කරන්න පුුලුවං ව‌ෙනවා එහෙම කලොත්. එතකොට රවුටර් සිම් කියලා ව‌ෙනම සිම් එකක් ඔ්නෙ නෑ.
     
    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    1,056
    578
    113
    Siri Baijan
    බෑ. SLT කියන්නේ fixed ISP කෙනෙක්. fixedline නම්බර් විතරයි ගන්න පුළුවන්.
    ඒවුනාට Mobitel අළුත් සිම් එකේ TDD බෑන්ඩ් තියනවලු. ම‌ොබයිල් එකේ ස්ථාවර සංඛ්‍යාත තියනවා නන්, ස්ථාවර සිම් එකට ම‌ොබයිල් අංකයක් ගන්න බැරිද?
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,051
    1,435
    113
    මම ලගදි daily unlimited 5GB කනෙක්ෂන් එකක් ගත්තා,
    සිම් එකේ නම්බර් එක තියෙන්නේ ලෑන්ඩ් ෆෝන් ටයිප් එකක්, හැබැයි ඒක SLT එක සහ මොබිටෙල් එකට අදාළ ෆ්රිකුවන්සි 4කට සපෝර්ට් කරනවා

    Screenshot 2025-10-22 213258.png
     
    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    1,056
    578
    113
    Siri Baijan
    මම ලගදි daily unlimited 5GB කනෙක්ෂන් එකක් ගත්තා,
    සිම් එකේ නම්බර් එක තියෙන්නේ ලෑන්ඩ් ෆෝන් ටයිප් එකක්, හැබැයි ඒක SLT එක සහ මොබිටෙල් එකට අදාළ ෆ්රිකුවන්සි 4කට සපෝර්ට් කරනවා

    View attachment 258250
    කෝ දැන් SLT සිම් එකේ B1 එන්නේ නැද්ද?
     
    shepard1500

    Active member
  • Apr 9, 2025
    230
    190
    43
    ඒවුනාට Mobitel අළුත් සිම් එකේ TDD බෑන්ඩ් තියනවලු. ම‌ොබයිල් එකේ ස්ථාවර සංඛ්‍යාත තියනවා නන්, ස්ථාවර සිම් එකට ම‌ොබයිල් අංකයක් ගන්න බැරිද?
    ලංකාවේ උන්ට නම් කොච්චර තේරුම් කලත් වැඩක් නෑ.😑

    FDD,TDD කියන්නෙ frequency බෑන්ඩ් වර්ග 2ක් විතරයි. ලංකාවේ මොබයිල් නෙට්වර්ක් 3ටම TDD spectrum තියෙනවා.ඒ වගේම SLT-mobitel, dialog broadband-dialog mobile spectrum sharing,RAN sharing කරනවා.
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,833
    1,519
    113
    මේකෙ වාසිය 1 සිම් එකෙන් ක‌ෝල් 4G හ‌ෝම් බ්‌‌ෙරා්ඩ් බෑන්ඩ් 2කම පාවිච්චි කරන්න පුුලුවං ව‌ෙනවා එහෙම කලොත්. එතකොට රවුටර් සිම් කියලා ව‌ෙනම සිම් එකක් ඔ්නෙ නෑ.

    yes I have ..... 0113xxxxx Number .... its called CDMA
     
    • Like
    Reactions: Janatha Jhon