SLT 4G හොදය්ද

Nimesh_LK

Member
Sep 7, 2015
2,117
129
0
27
ලංකාවේ
7,500 Promotion එකට ගත්තේ,
උන් 7,500 එකපාර ගෙවන්න දෙන්නේ නෑ :angry: :angry:
දෙපාරකට ගෙවන්න කියනවා උන්ට Tax ගහන්න :growl: :growl:
කොහොමත් ගෙවලා ඉවර වෙනකොට 12,500කට වැඩි වෙයි :sorry: :sorry:

අපො එච්චර වියදන් කරන්න් බැ අපරාදෙ
 

RiFTeR

Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    ඔවු මන් මහ ගොන් වැඩක් කලෙ :(
    කමන් නැ පිල්ම් හරි බලන්න පුලුවනි

    ඇත්තටම බදින්ව
    විස්සක් නැ දහ අටය් ජනවරි වලට දහනවයය්
    දහ අටට වැඩිනන් බදින්න පුලුවන්නෙ

    එයල එන්නන් කියුව ගන්න කලින් අපෙ පැත්තෙ කවුරුවත් අරන් නැ 4g
    ටිවි පෝන් නන් අරන් ඒකයි කනු හය් කරන්න්නෙ

    ඔව් ගොන් වැඩක් තමා කරල තියෙන්නේ. ෆිල්ම් බලන්න ඔච්චර ගානක් දීල එකක් ගන්න ඔනෙද යකෝ :angry:

    18යි? :nerd: යකෝ ඇයි දැන්ම බදින්නේ???

    උඹට හොදයි නම් අපිට මොකෝ :rolleyes:

    ඔව් ගද්දී කොහොමත් චෙක් කරල ගනින්. :yes:
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,522
    1,914
    113
    මෙක කියද අය්යෙ

    Meka fibre line eka meka

    Aluthema gannawa nam 12500i

    Gedara slt wire line ekak tyanwa nam eka fibre karala denawa 7500i


    Speed athin nam danta loke thiyana fast ma internet denne fibre walin

    Puluwannam ganin slow wili arawa mewa kathandara kisi deyak na​
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල