7,500 Promotion එකට ගත්තේ,
උන් 7,500 එකපාර ගෙවන්න දෙන්නේ නෑ![]()
දෙපාරකට ගෙවන්න කියනවා උන්ට Tax ගහන්න![]()
කොහොමත් ගෙවලා ඉවර වෙනකොට 12,500කට වැඩි වෙයි![]()
අපො එච්චර වියදන් කරන්න් බැ අපරාදෙ
7,500 Promotion එකට ගත්තේ,
උන් 7,500 එකපාර ගෙවන්න දෙන්නේ නෑ![]()
දෙපාරකට ගෙවන්න කියනවා උන්ට Tax ගහන්න![]()
කොහොමත් ගෙවලා ඉවර වෙනකොට 12,500කට වැඩි වෙයි![]()
ඔවු මන් මහ ගොන් වැඩක් කලෙ
කමන් නැ පිල්ම් හරි බලන්න පුලුවනි
ඇත්තටම බදින්ව
විස්සක් නැ දහ අටය් ජනවරි වලට දහනවයය්
දහ අටට වැඩිනන් බදින්න පුලුවන්නෙ
එයල එන්නන් කියුව ගන්න කලින් අපෙ පැත්තෙ කවුරුවත් අරන් නැ 4g
ටිවි පෝන් නන් අරන් ඒකයි කනු හය් කරන්න්නෙ

යකෝ ඇයි දැන්ම බදින්නේ???

මෙක කියද අය්යෙ
මාසෙට ගෙවන්න් ඔන ගාන වැඩ්ය්නෙ එවය්?
එව වයර් කනෙක්සන් ද නැත්නන් 4g වගෙ router ද?
මොකක් කීව 
100mb වලින් ඩව්න්ලොඩ් වෙන්ව කියුව


තෙර්රෙන්න කියහන්
මොකක්ද කිවේ![]()
adsl, 4g, fiber ඩේට පැක්කෙජ් ඔක්කොම එකයි
මාසෙට ගෙවන්න් ඔන ගාන වැඩ්ය්නෙ එවය්?
එව වයර් කනෙක්සන් ද නැත්නන් 4g වගෙ router ද?
