SLT 4G හොරකම

NUHIRU

Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    හා හා පුරා කියලා 3GB වලට කෙලවලා.. රවුටර් එක වැඩ කළේ නැහැ ගිය සිකුරාදා ඉඳන්. ඒ වෙද්දි 200MB අඩුවෙලා තිබුණෙත්.SLT එකෙන් රවුටර් එක අද මාරු කරං ඇවිත් බලද්දි 3GB නෑ . ගොඩක් උන් මේ වගේ දේවල් කියන්නේ ඇයි ඇහුවම උත්තරත් නෑ ඌට. ඒ මදිවට 500MB ඉතුරුවෙලා තිබුණු Extra GB දැන් 1GB වෙලා

    ප.ලි-3GB ගාණේ 2ක්.. 6GB
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,856
    2
    115,869
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මගේ නම් හරියට ඩේටා අඩුවෙන එක වෙනව..අර අලුත් මීටරේ මොකක්හරි අවුලක් තියෙනවද මන්ද ගොඩක් උන්ගෙ ඩේටා නිකන්ම වාෂ්ප වෙලා යන්නෙ,හොරකමක් වෙනවද දන්නෙත් නෑ.:rolleyes:
     
    • Like
    Reactions: Arrow11

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    බලාගෙන ගියාම මේ රට හොරුන්ගේ පාරාදීසයක් නේ