SLT 4G Bill Help?

Zer0wl_17

Active member
  • Jan 31, 2018
    364
    45
    28
    මගෙ පළවෙනි SLT 4G බ්ල ආව (WEB Starter).
    මොකක්ද මේ කාල සීමාවට අය කිර්‍රම?Rs:4045.67
    මගෙ බිලේ හිඟ මුදල කියන්නෙ මොකක්ද?Rs:-2400.00
    මොකක්ද තව 2400ක් ඇඩ් කරල තියෙන්නෙ Service Enabling Fee SLT LTE single play කියල?
    මම මුලින් 2400 ක් ගෙව්ව රවුටර් එකට,
    ගත්තෙ 2018/06/06 නිසා ඩේටා ලැබුනෙ ටිකයි ආයෙ අලුත් උනා 2018/06/15 ඒ කාල සීමාවට රුපියල් 238.71 යි.2018/06/15 ඉදන් 2018-07-15 ට රුපියල් 740යි. ටැක්ස් 666.96.

    දන්න කෙනෙක් පැහැදිලි කිරීමක් කරනවද?:)

    vRj8jjZl.jpg
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    + සංඛ්‍යාවට - සංඛ්‍යාවක් එකතු කරනව කියන්නෙ - ඉස්සරහිං තියෙන ගාන අඩු කරනව වගේ :)
    7+(-5) = 7-5 :yes:
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,870
    23,515
    113
    මොකක්ද මේ කාල සීමාවට අය කිර්‍රම? monthly charge + connection fee

    මගෙ බිලේ හිඟ මුදල කියන්නෙ මොකක්ද?Rs:-2400.00 - uba connection eka gannakota pay karapu 2400

    මොකක්ද තව 2400ක් ඇඩ් කරල තියෙන්නෙ Service Enabling Fee SLT LTE single play කියල? connection fee eka, eka uba pay karla thiyenne, ekai yatin eka adu karala thiyenne

    ගත්තෙ 2018/06/06 නිසා ඩේටා ලැබුනෙ ටිකයි ආයෙ අලුත් උනා 2018/06/15 ඒ කාල සීමාවට රුපියල් 238.71 යි.2018/06/15 ඉදන් 2018-07-15 ට රුපියල් 740යි. ටැක්ස් 666.96. - tax eka hadenne full amount ekata, oya 740ta witharak newe
     
    Zer0wl_17

    Active member
  • Jan 31, 2018
    364
    45
    28
    රෝසි ආච්චි;23449099 said:

    ela
     
    anurusun

    Well-known member
  • Jun 25, 2015
    1,334
    554

    patta