SLT 4G !!!!! Help me!!!!!!!! :(

KNK dep 1

Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    මචන් මෙන්න මේකයි Seen එක. මෙහෙ SLT 4G තිබ්බා. මටත් තියෙන ඇම්ම නිසා Signal Check නොකරම Connection එක ගත්තා. අරන් අද Active උනා.. බලද්දී එක කණුවයි. Speed 10Mbps විතර ආවා. මට ඒ Speed එක හොදටම ඇති. ගේ ඇතුලටත් Signal තිබ්බා....:D:D

    Elakiri එකේ Thread 1 ක් ගියේ Aluminium ගොට්ටක් බැදලා Signal වැඩි කරගත්තු Seen එකක් ගැන. ඉතින් මටත් පු* තියන් ඉන්න බැරුව තවත් Speed වැඩි කරන්න කියලා මමත් හයි කරා Aluminium ගොට්ටක්. Aluminium ගොට්ට Router එකට තියලා බැදලා එළියෙන් තිබ්බා.:eek::eek:

    එක හින්ද Speed තරමක ප්‍රමානයක් වැඩ කරා. ඔහොම පැය 1 ක් විතර වැඩ කර කර ඉද්දි එක පාරම Page Load වෙන් නැතුව ගියා. මන් ගොට්ට අයින් කරා. අයින් කරලා අයෙත් තිබ්බා. දන් Page Load වෙන්නේ පට්ට Slow. Load වෙන්නෙම නැති තරම්. ඊට පස්සේ Router එක ගේ ඇතුලට ගත්තා... :oo::oo:

    අම්මටසිරි කිවලු ගේ ඇතුලට Signal අදින්නේ නැ Router එකට. එලියට signal තිබ්බත් Speed නැ. මේක Connection එකේ අවුලක් වෙන්න බැ. මොකද මුලින් ( ගොට්ට බදින්න කලින්) ගෙදර හැමතනකටම Signal ඇද්දා කිසි අවුලක් නැතුව.. 10Mbps වගෙත් තිබ්බා.. එත් දැන් නැ.
    :shocked:
    දාපු Aluminium ගොට්ට නිසා Router එකට මොකක් හරි හානියක් වෙලා ඇත්ද? මේකට Warranty ගන්න පුළුවන් වෙයිද? මට හිතාගන්න බැරුව තියෙන්නේ SLT Arcade එකට ගියාම Town Area හින්ද මේකට Signal අදීද කියල.:eek::eek:

    මන් ඊයේ ගත්තේ. මේක Huawei Router එකකුත් නෙමේ. දැන් එන්නේ මේක කියල ZTE MF253 Router එකක් අලුතින්ම Routers ගොඩක් තියෙන ලොකු පෙට්ටියක් කඩලා දුන්නේ. ZTE වලට සාපේක්ෂව Huawei හොදයි නේද?

    මට දැන් මේකට විසදුමක් දෙන්නකෝ... Connection එක Disconnet කරන්නත් බැනේ අවුරුද්දක් යනකන්.

    :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:
     
    dhanu77

    Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    unge tower eke users la wedi athi , mamath test ekata gattha town eke tower ekata 500m athule inne , 2 signl thiyenne speed eka 6 - 8MB enne , slt un nondi wela giye
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඇස් අල් ටි ෆික්සඩ් ලයින් එකක් තියෙද්දි නිකන් ටෙස්ට් කරන්නහ් ගත්තා 4ජි එකක් .. සිග්නල් බලන්නේ නැතුව ගත්තේ මුල් දවසේ ස්පිඩ් ඇද්දෙමහ් නැහ් ඩවුන්ලොඩ් ස්පිඩ් එක තිබ්බත් පෙජ් ලොඩ් උනෙහ් නැහ් විසික් කරලා දාලා තිබ්බා මාසේ බිල ගෙවලා අයින් කරලා දාන්න :rofl:... එත් පස්සේ හරිගියා 35Mbps වගේ එනවා හැබැයි වැස්සොත් කෙලියා
    අනිත් එක උන්ගේ ඩවුන් ලොඩ් ස්පිඩ් එක තිබ්බත් අප්ලොඩ් 0යි සමහර වෙලාවට එහෙම උනොත් නම් පෙජ් ලොඩ් වෙන්නෙහ් නැහ්... :baffled:
    හිටපු ගමන් ස්ලොව් වෙනවා උන්ගේ ටවර්ස් වලට යුසර්ස්ලා වැඩි තාම බිටා ලෙවෙල් එකේ උන්ගේ 4ජි තියෙන්නෙහ් හිතෙන විදිහට ....
     
    Last edited:

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,992
    5,142
    113
    adu gaane signal kanu 3kwath thiyenna ona ganna kalin. 4G ain karala ganna SLT fiber, menna speed eka filumak baanna yanne vinadi 2.30i :yes: :yes: :yes:

    nqkVG0E.png
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    Maa bota dennam aluth ekak SLT ma sim eka nethuwa1500 k diyan rauter ekata. Uba oya thiyana sim eka daaganna

    ඇස් ඇල් ටී ම පැකින්ස් පිට සැට් එකම දෙන්නම්..1500ක් දියන්..උබ උබේ ඔය තියන සිම් එක දාගෙන ගොඩ යන්න
     
    Last edited:

    msurangag

    Member
    Apr 27, 2011
    873
    100
    0
    උබ මොනවත් DOWNLAOD කලාද ?
    අනික උබ WEBFAMLIY එක ගත්තත් දවස් තුනක GB ගානක් දෙන්නේ
    මම නම් හිතන්නේ එකයි සීන් එක

    1212 කතා කරලා අහපන් ලිමිට් පැනලද කියලා ...........
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    උබ මොනවත් DOWNLAOD කලාද ?
    අනික උබ WEBFAMLIY එක ගත්තත් දවස් තුනක GB ගානක් දෙන්නේ
    මම නම් හිතන්නේ එකයි සීන් එක

    1212 කතා කරලා අහපන් ලිමිට් පැනලද කියලා ...........

    :yes::yes::yes:
     
    Apr 24, 2016
    195
    15
    0
    මචන් මෙන්න මේකයි Seen එක. මෙහෙ SLT 4G තිබ්බා. මටත් තියෙන ඇම්ම නිසා Signal Check නොකරම Connection එක ගත්තා. අරන් අද Active උනා.. බලද්දී එක කණුවයි. Speed 10Mbps විතර ආවා. මට ඒ Speed එක හොදටම ඇති. ගේ ඇතුලටත් Signal තිබ්බා....:D:D

    මාත් use කරන්නේ SLT 4G 1ක්. SLT උන් ගෙදරට අැවිත් Signal තියෙනවාද කියලා Check කරලා බලලා නෙවේද Connection එක දුන්නේ?:angry::angry: (අපිට දුන්නේ නම් ගෙදරටද අැවිත් Signal Check කරලා බලලා)

    අනික පලවෙනි දවසේ අපෙත් අාවේ 1 කණුවයි & Speed 10Mbps විතර තමා.අාපු උන් කිව්වා, 48 hours වලින් විතර Speed එක හරි යනවා කියලා. කිවුවා වගේම හරි ගියා. signal අඩු ගතියක් තියෙන නිසා උන් test කරන්න ගේන 1ක් දීලා ගියේ මුලින්ම. Rs.2000 deposit & ID copy 1ක් ගත්තා. දවස් 2කට පස්සේ තමා register කරලා අලුත්ම unit 1ක් දුන්නේ.
     
    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    10GB wage denne bn ..me mase iwara wenna laga hind....UBE LIMIT PANALA tynnee

    මාත් use කරන්නේ SLT 4G 1ක්. SLT උන් ගෙදරට අැවිත් Signal තියෙනවාද කියලා Check කරලා බලලා නෙවේද Connection එක දුන්නේ?:angry::angry: (අපිට දුන්නේ නම් ගෙදරටද අැවිත් Signal Check කරලා බලලා)

    අනික පලවෙනි දවසේ අපෙත් අාවේ 1 කණුවයි & Speed 10Mbps විතර තමා.අාපු උන් කිව්වා, 48 hours වලින් විතර Speed එක හරි යනවා කියලා. කිවුවා වගේම හරි ගියා. signal අඩු ගතියක් තියෙන නිසා උන් test කරන්න ගේන 1ක් දීලා ගියේ මුලින්ම. Rs.2000 deposit & ID copy 1ක් ගත්තා. දවස් 2කට පස්සේ තමා register කරලා අලුත්ම unit 1ක් දුන්නේ.

    limit penala ethi bun

    EKAPARATA ADU WUNA KIYALA COMPLAIN AKRANNA MCHA

    unge tower eke users la wedi athi , mamath test ekata gattha town eke tower ekata 500m athule inne , 2 signl thiyenne speed eka 6 - 8MB enne , slt un nondi wela giye

    ඇස් අල් ටි ෆික්සඩ් ලයින් එකක් තියෙද්දි නිකන් ටෙස්ට් කරන්නහ් ගත්තා 4ජි එකක් .. සිග්නල් බලන්නේ නැතුව ගත්තේ මුල් දවසේ ස්පිඩ් ඇද්දෙමහ් නැහ් ඩවුන්ලොඩ් ස්පිඩ් එක තිබ්බත් පෙජ් ලොඩ් උනෙහ් නැහ් විසික් කරලා දාලා තිබ්බා මාසේ බිල ගෙවලා අයින් කරලා දාන්න :rofl:... එත් පස්සේ හරිගියා 35Mbps වගේ එනවා හැබැයි වැස්සොත් කෙලියා
    අනිත් එක උන්ගේ ඩවුන් ලොඩ් ස්පිඩ් එක තිබ්බත් අප්ලොඩ් 0යි සමහර වෙලාවට එහෙම උනොත් නම් පෙජ් ලොඩ් වෙන්නෙහ් නැහ්... :baffled:
    හිටපු ගමන් ස්ලොව් වෙනවා උන්ගේ ටවර්ස් වලට යුසර්ස්ලා වැඩි තාම බිටා ලෙවෙල් එකේ උන්ගේ 4ජි තියෙන්නෙහ් හිතෙන විදිහට ....

    adu gaane signal kanu 3kwath thiyenna ona ganna kalin. 4G ain karala ganna SLT fiber, menna speed eka filumak baanna yanne vinadi 2.30i :yes: :yes: :yes:

    nqkVG0E.png

    Uba danne nathi gaanata aran palayan bn
    Wena mak karannada

    Maa bota dennam aluth ekak SLT ma sim eka nethuwa1500 k diyan rauter ekata. Uba oya thiyana sim eka daaganna

    ඇස් ඇල් ටී ම පැකින්ස් පිට සැට් එකම දෙන්නම්..1500ක් දියන්..උබ උබේ ඔය තියන සිම් එක දාගෙන ගොඩ යන්න

    උබ මොනවත් DOWNLAOD කලාද ?
    අනික උබ WEBFAMLIY එක ගත්තත් දවස් තුනක GB ගානක් දෙන්නේ
    මම නම් හිතන්නේ එකයි සීන් එක

    1212 කතා කරලා අහපන් ලිමිට් පැනලද කියලා ...........

    ZTE nikan dunnath ganna epa. huawei, prolink, D-link hodai.

    බම්ප්

    :D:D:D:D:D:D:D:D:D

    මේකයි බන් වෙලා තියෙන්නේ. මට 1 Signal එකයි එන්නේ. මේ දැන් ආයෙත් වැඩ 10 Mbps විතර එනවා. රැ වෙද්දී එන්න එන්න Slow වෙනවා අවසානේ Load වෙන්නේ නැතුවම යනවා. මන් හිතන්නේ Tower එකේ users ලා වැඩි වෙනකොට වෙන්න ඇති Slow වෙන්නේ. මේ පැත්තම SLT 4G Tower එකෙන් තමා දුවන්නේ.

    Limit පැනල නැ. මට 10GB Package එකේ මේ දවස් 4 ට 1.6GB (0.6+0.6) ගානේ දීල තිබ්බ.

    මේකට කරන්න විසදුමක් නැද්ද බන්?
     
    Apr 24, 2016
    195
    15
    0
    :D:D:D:D:D:D:D:D:D
    රැ වෙද්දී එන්න එන්න Slow වෙනවා අවසානේ Load වෙන්නේ නැතුවම යනවා.

    දැන් සතියක් විතර ඉදන් නම් රෑ 11ත් පාන්දර 1ත් අතර පට්ට slow වෙනවා :(:(:(
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    ඕකේ ඇනටනාව ගලවලා ඒ වෙනුවට මෙන්න මේ කේබල් එක සෙට් කරපන්
    http://www.ebay.com/itm/RG174-10M-R...-female-bulkhead-straight-Cable-/261350383091

    අපේ ගෙදර සිගන්ල් 1යි 2යි තිබ්බේ. වෙලාවකට 3ක් ආවේ
    තිබුණු ඇන්ටනාව ගලවලා මේ කේබල් එක දැම්මම සිග්නල් 3ක් තියනවා
    මේකේ මම කියලා තියන දවල් බලපන්.
    අන්තිමට මම දාපු කමෙන්ට් එකත් බලපන්
    http://www.elakiri.com/forum/showthread.php?t=1737202

    මගේ 4G සිග්නල් ප්‍රොජෙක්ට් එක තාම ඉවර නෑ
    බඩු වගයක් ඕඩර් කරලා තියෙන්නේ
    ආවම විස්තර දාන්නම්