SLT 4G postpaid වලත් ස්පීඩ් වැඩි කරලද ?

lilman

Well-known member
  • May 10, 2009
    40,981
    54,590
    113
    Colombo
    SLT 4G postpaid වලත් ස්පීඩ් වැඩි කරලද ? නැත්නම් ෆයිබර් ඔන්ලි ද ?? :oo:

    S12 pro එකටවත් ස්පීඩ් නැති වෙයිද? 4g+ නිසා ??
     
    Last edited:
    • Like
    Reactions: san**

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,310
    5,408
    113
    Panadura
    S12 pro එකටවත් ස්පීඩ් නැති වෙයිද? 4g+ නිසා ??

    මගේ SLT 4G එකේ 30-40Mbps එන්නෙ. Flash 10 පැකේජ් එක. S12 Pro රවුටර් විකුණනවා දැක්කා FB එකේ රු.8500-9500ට. ඒකක් අරන් වැඩක් වෙයිද?
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,981
    54,590
    113
    Colombo
    මගේ SLT 4G එකේ 30-40Mbps එන්නෙ. Flash 10 පැකේජ් එක. S12 Pro රවුටර් විකුණනවා දැක්කා FB එකේ රු.8500-9500ට. ඒකක් අරන් වැඩක් වෙයිද?

    S12 pro එකට හොඳ ස්පීඩ් එකක් එනව කියල අහල තියනව.පාවිච්චි කරන කෙනෙක් ගෙන් තමයි හරියටම අහන්න වෙන්නෙ.

    80-90 wage ysnawalu ban
     
    Last edited:
    • Like
    Reactions: leeroxxroxx

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    S12 pro එකට හොඳ ස්පීඩ් එකක් එනව කියල අහල තියනව.පාවිච්චි කරන කෙනෙක් ගෙන් තමයි හරියටම අහන්න වෙන්නෙ.

    80-90 wage ysnawalu ban
    dan SLT 4G connect wenne mobitel 4g walin.
    S12 pro eke hoda speed enna nam mobitel 4G+ thiyenna ona.eth un lesiyen CA danne na towers walata
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,651
    8,857
    113
    kandy
    1704684320430.png

    kalin mehema speed ekak nam awe na. dan tikak wadie wage
     
    • Like
    Reactions: lilman