ඉස්සෙල්ල හදන්න ඕන ලැට් එකද බෙටි ස්ටෝර් එකද?

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,317
    9,488
    113
    Heaven :p
    නෑ බන් සිරාවටම අලුත් බාතෲම් එකක් හදල දාන්න කියල බැලුවේ.

    පරණ වලත් වහල අලුත් සෙප්ටික් ටැංකියක් එහෙම දාල.

    කාමරේ තියෙනව. කපරාරු කරල විතරයි ඇතුල් පැත්ත. ටයිල් අල්ලන්න ඕන නිසා.

    එතකොට කොතනින්ද බන් පටන් ගන්නෙ?

    ඉස්සෙල්ල හොට් වෝටර්ෂවර්, ටැප්, කොමොඩ් ඔක්කොම ෆික්ස් කරලද ටයිල් අල්ලන්නෙ නැත්නම් ටයිල් අල්ලන ගමන් ම ද ඒ ඉක්විප්මන්ට් ෆික්ස් කරන්නේ?

    සෙප්ටික් ටැංකිය කලින් ෆික්ස් කරල බට ලයින් එක ඇදල තියන්නත් පුලුවන් නේද :oo:

    බාස් කෙනෙක්ට බාර දෙන්න කලින් මන් දැනගෙන ඉන්න එපැයි බන් :D
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,584
    1
    3,608
    113
    Earth
    සෙප්ටික් ටැන්ක් එකේ වැඩේ පට්න්ගනින්, ඒ ගමන්ම Bathroom එකේ වැඩෙත් පටන්ගනින්, කොහොමත් බාතෘම් එක ඉවර වෙද්දි Septic Tank එකක් තියෙන්න ඕනනේ. (Parallelly කරපං)

    ටයිල් කරන්න කලින් ඉතිං බට ලයින් ටික දාපං. උනුවතුරත් සාමාන්යය Tap වලින් ඕන නම් ඒකට හ්රියන්න බට දාපං. නැත්නම් නාන්න විතරක් Instant Hot water ඇති නම් PVC වලින් දාපං. ටයිල් කරන්න කලින් හොදට Water Proof කරපං. බාසාලා කියයි බිම ඕන නෑ අනං මනං, බිමත් එක්කම Water Proof කරපං, එතකොට ප්‍රස්න අඩුයි. ඊට පස්සෙ ටයිල්, ඊටපස්සෙ ෆිටිංග්ස්.

    Mandatory ම නෑ මේක, දැන් Washroom වල Dry Zone එකයි Wet Zone එකයි පොඩි Floor Hump එකකින් වෙන් කරනවා. ඒකත් කරන්න පුලුවන්නම් කරපං. එතකොට නාන වතුර Dry Zone එකට යන්නෙ නෑ, (නාන තැන අගලක් හෝ භාගයක් වගේ පහත් කරානම් හොදයි). නැත්නම් එක ගානටම ටයිල් කරලා හොදට සීල් වෙන්න Glass එකක් දාපං,.
     
    Last edited:

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,063
    8,397
    113
    Kotahena
    @nevermindNevergiveup
    උබේ තමිල්නාඩුවේ ගොනාට lat එකක් තිබ්බ ද?
    මෙ thread එක ගැන කියලා දීපන් අපේ උන්ගේ luxury life ගැන
     
    • Love
    Reactions: Erzo

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,824
    1
    4,886
    113
    40
    හත් ඉලව්වෙ!
    1. Toilet structure with walls (without floor concrete)
    2. Plumbing pipe laying work
    3. Floor concrete and plastering
    4. Water proofing (Fooor eketta deparak wenawa water proofing bata wahanna kalin and passe)
    5. Tiling work above water proofing (You can have another thin plaster as protection too)
    6. Fittings installation
    7. Septic tank and connection

    fittings hai karaddi bas la kathawela karaganna oni mokada finish level thiyaganna oni fittings hai karana socket ekata, valves walata ehema..
     
    • Love
    Reactions: Lionzzz and Erzo

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,051
    35,985
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සෙප්ටික් ටැන්ක් එකේ වැඩේ පට්න්ගනින්, ඒ ගමන්ම Bathroom එකේ වැඩෙත් පටන්ගනින්, කොහොමත් බාතෘම් එක ඉවර වෙද්දි Septic Tank එකක් තියෙන්න ඕනනේ. (Parallelly කරපං)

    ටයිල් කරන්න කලින් ඉතිං බට ලයින් ටික දාපං. උනුවතුරත් සාමාන්යය Tap වලින් ඕන නම් ඒකට හ්රියන්න බට දාපං. නැත්නම් නාන්න විතරක් Instant Hot water ඇති නම් PVC වලින් දාපං. ටයිල් කරන්න කලින් හොදට Water Proof කරපං. බාසාලා කියයි බිම ඕන නෑ අනං මනං, බිමත් එක්කම Water Proof කරපං, එතකොට ප්‍රස්න අඩුයි. ඊට පස්සෙ ටයිල්, ඊටපස්සෙ ෆිටිංග්ස්.

    Mandatory ම නෑ මේක, දැන් Washroom වල Dry Zone එකයි Wet Zone එකයි පොඩි Floor Hump එකකින් වෙන් කරනවා. ඒකත් කරන්න පුලුවන්නම් කරපං. එතකොට නාන වතුර Dry Zone එකට යන්නෙ නෑ, (නාන තැන අගලක් හෝ භාගයක් වගේ පහත් කරානම් හොදයි). නැත්නම් එක ගානටම ටයිල් කරලා හොදට සීල් වෙන්න Glass එකක් දාපං,.

    ow waterprrof karala pipe line wahanna kalin check karapan leak tiyeda kiyala
    aye tile kadanna wenne hariyatama karapan
     
    • Like
    • Love
    Reactions: Lionzzz and Erzo

    applex

    Well-known member
  • Oct 6, 2007
    1,115
    241
    63
    පරණ ලැට් වල ටිකක් ගිලා බහින්න පටන් අරන්. මේකට විඳුම මොකද්ද?
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,500
    8,675
    113
    Galaha
    නෑ බන් සිරාවටම අලුත් බාතෲම් එකක් හදල දාන්න කියල බැලුවේ.

    පරණ වලත් වහල අලුත් සෙප්ටික් ටැංකියක් එහෙම දාල.

    කාමරේ තියෙනව. කපරාරු කරල විතරයි ඇතුල් පැත්ත. ටයිල් අල්ලන්න ඕන නිසා.

    එතකොට කොතනින්ද බන් පටන් ගන්නෙ?

    ඉස්සෙල්ල හොට් වෝටර්ෂවර්, ටැප්, කොමොඩ් ඔක්කොම ෆික්ස් කරලද ටයිල් අල්ලන්නෙ නැත්නම් ටයිල් අල්ලන ගමන් ම ද ඒ ඉක්විප්මන්ට් ෆික්ස් කරන්නේ?

    සෙප්ටික් ටැංකිය කලින් ෆික්ස් කරල බට ලයින් එක ඇදල තියන්නත් පුලුවන් නේද :oo:

    බාස් කෙනෙක්ට බාර දෙන්න කලින් මන් දැනගෙන ඉන්න එපැයි බන් :D
    අපෙත් එලියෙ එකක් හදල ටයිලුත් ගෙනත් ටැංකියත් දාල තියෙන්නෙ හරි බාසෙක් සෙට් උනේ නෑ බං තවම. මම ත්‍රේඩ් එක්කුත් දැම්ම ටයිල් කඩේක කැරියෙක් කරපු කැරි වැඩක් ගැන. :(
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,122
    2,003
    113
    ඉස්සෙල්ල හොට් වෝටර්ෂවර්, ටැප්, කොමොඩ් ඔක්කොම ෆික්ස් කරලද ටයිල් අල්ලන්නෙ නැත්නම් ටයිල් අල්ලන ගමන් ම ද ඒ ඉක්විප්මන්ට් ෆික්ස් කරන්නේ?
    ඒක නිකන් පුක හෝදලද රෙන්නෙ නැත්නම් රීලද පුක හෝදන්නෙ කියලා ඇහුවා වගේ...

    කපරාරු කරපු බිත්තිවල බිත්ති කඩලා වෝටර් සප්ලයි බට සහ පොලවෙ ඩ්‍රැනේජ් බට දාගන්න ඕන ඉස්සෙල්ලම. කක්කා බටේ 1:100 ආනතියට සෙප්ටික් ටෑන්ක් එකට යවන්න පුලුවන් වෙන විදියට. සහ නාන වතුර සින්ක් එකෙ වතුර සෝකේජ් පිට් එකට 1:50 ආනතියට ගන්න පුලුවන් විදියට එලාගන්න ඕන. ඊට පස්සෙ ෆෝසෙට් සොකට් තියලා බටටික සිමෙන්තියෙන් වහලා ඒක උඩ ටයිල් අල්ලන්න ඕන.. ටයිල් උඩ තමයි ෆික්ස්චර්ස් අල්ලන්නෙ...

    හොඳට වේලුනාම බඩ පිරෙන්න රෙන්න පුලුවන්...
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,827
    13,011
    113
    ලංකාවේ.. ලංකාවේ
    බාත්රූම් එකට අදින බට පුළුවන් තරම් බිත්ති වලට පිටින් ගෙනියන්න බලපන් ටයිල් අස්සෙන් යන්නේ නැතිව.
    100% එලිය්නේ යන්න පුළුවන් නම් කිසිම කරදරයක් නෑ ඕනෑම රෙපයාර් එකක් ඕනෑම වෙලාවක කරගන්න පුළුවන් (උදා. එළියේ බිත්ති වලින්)

    අර කලින් කියලා තියනවා වගේ වෝටර් ප්රූෆ් කරපන්.

    බට දාලා දවසක් දෙකක් බලපන් ටයිල් අල්ලන්න කලින්. බාස් කියයි ලීක් නෑ වැඩේ ෂුවර් කියලා. උගේ මෑණියෝ සිහි කරනකොට ඌ කොහොමත් ගෙදර නෑ . ආයේ ඌ ගෙදර එන්නෙත් නෑ

    සල්ලි නැති නම් ෂවර් හෙඩ්, ඇන්ගල් වෑල් වෝටර් ටෙක් වගේ හොද ප්ලාස්ටික් එකක් දාපන්. සල්ලි දීලා පියුටල් මරාල හයි කරන්නේ නැතිව.

    ඔක්කොම හදලා සෙප්ටික් ටැංකිය හදන්නේ නැතිව හිටපං. සල්ලි නැති උනොත් එක හොහදා ම හිටපන්. :p :p :p :p
     
    • Like
    Reactions: Lionzzz

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,063
    8,397
    113
    Kotahena
    මුලින්ම කක්ක දාලා තැන mark කරලා ඉඳපන්.

    ඒක වටෙ hadapan
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,584
    1
    3,608
    113
    Earth
    සල්ලි නැති නම් ෂවර් හෙඩ්, ඇන්ගල් වෑල් වෝටර් ටෙක් වගේ හොද ප්ලාස්ටික් එකක් දාපන්. සල්ලි දීලා පියුටල් මරාල හයි කරන්නේ නැතිව.

    I second this
     
    • Love
    Reactions: wqe123

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,908
    22,241
    113
    Kaer Morhen
    thewitcher.com
    ඔය ෂවර් සෙට් එහෙම දාද්දී හොඳ එකක් හරි, නැත්තං universal එකක් හරි දාගන්න. ලස්සනට දැම්මට ඉක්මනට කැඩෙනවා, ආයේ හිල් කරන්න වෙනවා සෙට් කරන්න.