වෙනසක් නෑ![]()
S12 pro එකටවත් ස්පීඩ් නැති වෙයිද? 4g+ නිසා ??
නැතිවෙයි නේද. මම outdoor antenna දෙකක් use කරනවා 30Mbps එන්නේ.S12 pro එකටවත් ස්පීඩ් නැති වෙයිද? 4g+ නිසා ??
මගේ SLT 4G එකේ 30-40Mbps එන්නෙ. Flash 10 පැකේජ් එක. S12 Pro රවුටර් විකුණනවා දැක්කා FB එකේ රු.8500-9500ට. ඒකක් අරන් වැඩක් වෙයිද?
dan SLT 4G connect wenne mobitel 4g walin.S12 pro එකට හොඳ ස්පීඩ් එකක් එනව කියල අහල තියනව.පාවිච්චි කරන කෙනෙක් ගෙන් තමයි හරියටම අහන්න වෙන්නෙ.
80-90 wage ysnawalu ban
dan SLT 4G connect wenne mobitel 4g walin.
S12 pro eke hoda speed enna nam mobitel 4G+ thiyenna ona.eth un lesiyen CA danne na towers walata
eka thiyenawa.mama kiwwe uba ahala thiyena CA/4G+ gana.දැන් බෑන්ඩ් 38 වැඩ නැද්ද ?