SLT 4G Prepaid SIM eka kohoma da app ekata add karanne

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,026
    15,516
    113
    New Zealand
    my slt ඇප් එකට ඇඩ් කරන්න පුලුවන්. හැබැයි උබ කනෙක්‍ෂන් එක ගත්තේ අද නම්, ඇප් එකට ඇඩ් කරගන්න මාස කීපයක් ඉවසන්න වෙනවා. mcash එකෙන් කනෙක්‍ෂන් එක ටොපප් කර ගන්න පුලුවන්.