SLT 4G+ Request කරන්නේ කොහොමද?

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    IMG-0418.jpg

    අපෙ පැත්තෙ towers වල SLT Carrier aggregation තාම activate කරලා නෑ. මම request කරලා mail එකකුත් දැම්මා ඒත් හරි ගියේ නෑ. CA activate කරගන්න මොකද්ද කරන්න පුලුවන් customer side එකෙන් තව ?
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    IMG-0418.jpg

    අපෙ පැත්තෙ towers වල SLT Carrier aggregation තාම activate කරලා නෑ. මම request කරලා mail එකකුත් දැම්මා ඒත් හරි ගියේ නෑ. CA activate කරගන්න මොකද්ද කරන්න පුලුවන් customer side එකෙන් තව ?
    oya request kala kiyala ehema activate karanne na.
    mobitel,SLT CA danne traffic wadi site wala witharayi.
     
    • Sad
    Reactions: chatura_CN

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    මෙන්න කරලා දීලා

    me karala dila thiyenne CA denne nathi sim ekaka CA activate karala dipu eka wenna ona.SLT samahara package walata,prepaid sim walata CA enabled karala denne na. oya email karalath wadak na kiyanne tower eke CA nathuwa athi.
     
    • Sad
    Reactions: chatura_CN