SLT 4G signal thathwe kohomda?

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    18,215
    27,203
    113
    Fantasy
    Dawas kihipayaka idan mage thiyena SLT 4G router ekaka internet case. Oyaalageth ehemada? Signal bars thoranak wage.

    Router eka 1 paarak bimatath wetuna. Eekada danneth nee.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    14,177
    1
    17,409
    113
    normal දුවනො. කචල් එකක් නැ.
    පවර් ඩවුන් එහෙම තියෙනවද උබලගෙ එරියා එකෙ??
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    බිම වැටුන එකෙන් ඇන්ටෙනා එකට හානි වෙන්න පුළුවන්, router එක ජනේලයක් ළඟ උඩ තැනක තියලා restart කරලා බලන්න. හරි යන්නෙ නැත්තම් 1212ට කෝල් කරලා complain එකක් දාන්න.