SLT 4G speed awlda..?

charitha2011

Well-known member
  • Jan 25, 2011
    15,953
    1
    31,481
    113
    - උඩරට -
    ow bn..kalin 3-5Mbps speed awa..dan enne na..off peak time ekatawath speed nane...epa wenawa...tawa tika dawasak balala deactivate karanna tiyenne..
    උන්ගේ මොකක් හරි අවුලක්..
    කම්ප්ලේන් දාලා ඒ ඉතුරු වෙන ඩේටා ටික ඉල්ල ගනින් ඊලග මාසේට..
    එහෙම පුලුවන් කතාවක් මේකේ එකෙක් දාලා තිබ්බා..
    ඌ බැනලා බැනලම ඉල්ල ගත්තලු..

    ඩයලෝග් එකක් ගනින් බන් උබ..