Questions SLT 4G speed Test දපල්ලකෝ

2TesticleSpectreTrespass

Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    ඕකුන්ගෙ upload speed cap එක නිසා download speed එකත් හරියට එන්නෙ නෑ
    Screenshot_20220516-143125.png
     
    • Love
    Reactions: hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    Me router neda? Lagadi idan 4G router signal nethi wela.
    View attachment 171590
    dialog එකට කරදර කරලාම huawei router එකක් ඉල්ලගත්තා. දැන් අරගෙන අවුරුදු 5කට වැඩී. එදා ඉඳන්ම upload speed එක හොඳටම අඩුයි. package මාරු කරලා බැලුවා ඒත් හරියන්නෑ. බැකප් එකට ඔහේ තියන් ඉන්නව