SLT 4G Speed?

Frankonlinenet

Active member
  • Jan 12, 2009
    374
    86
    28
    Piliyandala
    SLT 4G use karana aya oyala inna area ekai download speed ekai post karan yanna samahara aya kiyanawa gannakota thibba speed eka dan nahalu.. aththada me kathawa?
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    කොයි දේත් එහෙමනේ බං..
    ගත්ත අලුත වගේ නෑ කාලයක් යද්දි..
    ලෝක ස්වභාවය පුතා..

    SLT 4G ගැන නම් දන්නෑ බං..
    ඩයලොග් නම් කාලයක් ස්ලෝව් වෙලා තිබ්බා..
    දැන් හරි..
     

    Frankonlinenet

    Active member
  • Jan 12, 2009
    374
    86
    28
    Piliyandala
    කොයි දේත් එහෙමනේ බං..
    ගත්ත අලුත වගේ නෑ කාලයක් යද්දි..
    ලෝක ස්වභාවය පුතා..

    SLT 4G ගැන නම් දන්නෑ බං..
    ඩයලොග් නම් කාලයක් ස්ලෝව් වෙලා තිබ්බා..
    දැන් හරි..

    hehe eka thamai mchn