Meka only AC power da? nathnam batry ekak have da?![]()
Router eka 12V walin AC da DC danam danne ne sorry..
Meka only AC power da? nathnam batry ekak have da?![]()
bumo,
oka dialog ekata wada hodaida ?
Kotikawattata signal thiyanawa gannawanam call ekaka denna 0711515809 / 0767404999Kotikawaththa side ekata Signal thiyenawada?
රවුටරය හොඳට වැඩ. Thanks,

Usb Port ekaka thiyanawa USB port eka thiyenne Battery ekaka ethi nisa Power-bank ekak gahanna
මචන් සිම් එක දාන්නම ඕනෙද ?
දැනට ලෑන්ඩ් ලයින් එක තියෙනවා
රවුටරේ අරන් එකෙන් ලෑන්ඩ් ලයින් ඒකට ගහන්න පොර්ට් එකක් තියෙනවද ?
එතකොට සිග්නල් අවුලක් නෑනේ ?
මචන් කඩවත පැත්තේ signal කොහොමද ?
මේක නම් වැරදියි. USB Port එක තියෙන්නේ External data storage එකක් connect කරන්න.
The MF253 offers USB ports to help users share data conveniently. When connected to external data storage, the MF253 can be deployed as a network storage center to allow users to access information.
-ZTE Official-
Huawei router එක ගන්න බැරි වෙයිද?