TeamSL

Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    යාළුවනේ මම දැනට පාවිච්ච කරන්නෙ එස් එල් ටී ඉන්ටර්නෙට්. මාරම අවුල් වැඩි හරියක් වැඩ කරනවට වඩා ඒ.ඩී.එස්.එල් ඩිස්කනෙක්ට් වෙන එකමයි වැඩේ. හොට් ලයින් කෝල් කරල කිව්වම උන් ටක් ගාල කරන්නෙ ස්පීඩ් එක අඩු කරන එක. දෙයියනේ කියල දැන් 157kbps ලැබෙනව. ටෙලිකොම් එකේ උන් හිතනව ඇති ඒක ලොකු වේගයක් කියල. ඊට පස්සේ වෙන්නේ ෆීල්ඩ් සර්විස් එකෙන් ඇවිත් රවුටර් එකයි කොම්පියුටර් එකයි චෙක් කරන්න ඉල්ලනව. මම නම් ජීවිතේට දීල නැහැ. මගේ මැෂිමේ බ්ලු එහෙම නැහැ. ඒත් මම කැමති නැහැ මගේ මැෂිම වෙන කවුරුත් අත ගහනවට.

    මට දැන් මුන් එක්ක වාද කරල එපා වෙලා තියෙන්නෙ. සමහර ෆීල්ඩ් සර්විස් එකෙන් එනවුන්ට ඇනයක් හයිකරගන්න පැයක් විතර යනව. අපේ අම්ම දවසක් කිව්ව, පුතේ අද ටෙලිකොම් එකෙන් ආපු මහත්තයට උඹේ කොම්පියුටර් එක බලන්න දුන්නනම් ඉවරටම ඉවරයි කියල. එහෙම පොරවල් තමයි එනේනෙ. හැමෝම නෙවේ.

    ඉතින් මම තීරණය කලා ඩොග්නල් එකක් ගන්න. මට ඩොග්නල් ගැන විස්තර ටිකක් දැන ගන්න ඕන. ඔය 3G 4G ඩොග්නල් ගැන සහ ඒවායේ හොඳ වර්ග මොනවද කියල. 20 GB හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් ජී.බී ගන්න පුළුවන් පෝස්ට් පේඩ් පැකේජ් මොනවද? කියල දැන ගන්නත් ඕන.

    උඹල මේක විහිළුවට ගන්න එපා මට මේ මගුල පාවිච්චි කරල එපා වෙලා තියෙන්නෙ. මේක උඹල මට උදව් කරේ නැත්නම් මට උදව් කරන්න කෙනෙක් නැහැ.
     
    Last edited:

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Data Package nam mewa Thamai labama. Time eka Set nam Etisalat 20Gb tamai labama. :yes:

    Hutch Special data packages Sale .... ( Any Time 24 Hours Free data )

    2 GB-monthly rental 240/=

    3 GB-monthly rental 320/=

    5 GB-monthly rental 500/=

    8 GB-monthly rental 799/=

    12 GB-monthly rental 999/=

    7.2Mbps high speed Special data SIMS sale .

    con : 0788 - 88 88 88

    ===========================================
    Etisalat Special Data Packages

    #) 9 GB - Monthly 500/=
    MONTHLY 9GB FREE
    DAY TIME-6GB
    NIGHT TIME-3GB

    #) 5.5 GB - Monthly 300/=
    MONTHLY 5.5GB FREE
    DAY TIME-3.5GB
    NIGHT TIME-2GB
    =======================================
    Etisalat New 20GB - 550 Rental Data Package
    Monthly 20GB Data FREE
    Monthly Rental 550/=
    Ude 8 Idan , Hawasa 6 Wenakan - 15GB FREE
    Hawasa 6 Idan , Raa 12 Wenakan - 1GB FREE
    Raa 12 Idan , Ude 8 Wenakan - 4GB FREE
    ----------------------------------
    Mobitel Data Package Special Promotion ( Post Paid )

    ? 6.5 GB- monthly rental 475/= (Day 2.5GB, Night 4GB)

    ? 9 GB- monthly rental 590/= (Day 4GB, Night 5GB)

    ? 14 GB- monthly rental 890/= (Day 7GB, Night 7GB)

    ? 20 GB- monthly rental 1290/= (Day 10GB, Night 10GB)

    Day time - 9.00 a.m - 11.59 P.m
    Night Time - 12 a.m - 8.59 a.m
    =====================================
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මටත් ඔය අත්දැකීම ඔහොමම තියෙනවා. කැඩිලා සති දෙකක් හදන්නේ නැතුව තිබිල ජාතිය ඇමතුවට පස්සේ ඇවිල්ල ස්පීඩ් එක අඩු කරලා ගියා. එකත් විනාඩියෙන් විනාඩියට disconnect වෙනවා. තොරණක් වගේ :angry:

    බැරිම තැන Dialog ගත්තා. අරගෙන දවස් 5කින් SLT හුයියෝ ටික DATA වැඩි කරා :angry:

    ඒත් connection එකේ කොලිටියයි ස්පීඩ් එකයි බැලුවහම dialog ගත්ත එක ගැන දුකක් නෑ. අද වෙනකන් එක පාරක් වත් disconnect වෙලා නෑ. ස්පීඩ් එක එනවා 35Mbps - 40Mbps විතර. Upload 4Mbps එනවා. ඒත් ඉන්න පළාත අනුව ඕක වෙනස් වෙනවා ඇති.

    හැබැයි data මදි කියල තියෙනවා. Peak 25 දවස් 20කින් විතර ඉවර වෙනවා. off peak 25න් 10GB විතර ඉතිරිවෙනවා අපරාදේ :baffled:
     
    Terminator75

    Active member
  • Dec 30, 2015
    600
    200
    43
    Maharagama
    Dongle ganna eka nam boru wadak bang, 2900/= diila dialog 4g router ekak ganin aye kisi aulak wenne na one welawaka wada. Math dialog 4g aran dan maasa 3k witara wenawa kisima aulak na, disconnect wenne na mona welawatawat, one welawaka hondata speed enawa. Podi aulakata thiyenne me langadi indan ping aulak tiyenawa online games gahaddi ping 80 witara tibba eka dan 130 walata penala. Man hitanne dialog 4g gatta ewun dan wadi nisa munta issara wage hondata connection eka denna ba wage. Ewunata spped eke ehema kisi aulak nathi nisa mata nam gaanak na. Dongle ganna epa ban kohomat dongle ekakuth 2900/= witara wei ne. Hondama wade 4g router ekak ganna eka.
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    Why lines get disconnected? Check your SNR on ADSL router? It should be at least 15 db. Check your parellel telephone lines. If there are pl. use splitters to isolate BB and NB. Otherweise you will have disconnections each time phone is lifted. Usually SLT teams have laptops and they can check using their laptops.
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,990
    5,139
    113
    ADSL aul nan ithn SLT fiber ganin. 100mbps speed ekak enawa mata nan.

    nqkVG0E.png

    dongal reddwal hariyan na. thiyana package ekka baluwahama pattama padui. mama oya hama ISP kenekgema packages ona tharam use karala thiynawa. kocchara paduda kiyala therenawa mewa ekka compare karaddi ithin. ewata reload karala mase viyadama baluwahama slt bill 2k withara gewanna puluwan e gathhu reload walin. :lol: :lol:

    mu ara kiyana kathawa balahanko. muta nan marama sigithi manasikathawayak thiyenne. pc eka balanna dunna kiyla ai ugen ubata ledak bowenawaya. maara dials thama ithin. :lol: :lol: :lol:
     
    Last edited:

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,957
    3,965
    113
    Sri Lanka
    what is the issue machan. My office has one and work perfectly.

    Office eke ADSL line connection ekada thiyenne. Eka stable ban... Mewunge 4G eke katu 4k signal thiyenawa. Eka paaratama signal okkoma nathuwa gihin dc wela aye signal enawa. Phone eken ehema download dammoth badu. Pc eke nam download eka allan innawa aye connect wela signal enakan. E athare 15kbps walata wage speed bahinawa. Phone ekedi nam kelinma download inturupted. Badu banis
     
    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    :baffled:
    ADSL aul nan ithn SLT fiber ganin. 100mbps speed ekak enawa mata nan.

    nqkVG0E.png

    dongal reddwal hariyan na. thiyana package ekka baluwahama pattama padui. mama oya hama ISP kenekgema packages ona tharam use karala thiynawa. kocchara paduda kiyala therenawa mewa ekka compare karaddi ithin. ewata reload karala mase viyadama baluwahama slt bill 2k withara gewanna puluwan e gathhu reload walin. :lol: :lol:

    mu ara kiyana kathawa balahanko. muta nan marama sigithi manasikathawayak thiyenne. pc eka balanna dunna kiyla ai ugen ubata ledak bowenawaya. maara dials thama ithin. :lol: :lol: :lol:

    Kiyak giyada bn oka gann??? monthly Bill eka kiyak enwada +tax ???:baffled:
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    Office eke ADSL line connection ekada thiyenne. Eka stable ban... Mewunge 4G eke katu 4k signal thiyenawa. Eka paaratama signal okkoma nathuwa gihin dc wela aye signal enawa. Phone eken ehema download dammoth badu. Pc eke nam download eka allan innawa aye connect wela signal enakan. E athare 15kbps walata wage speed bahinawa. Phone ekedi nam kelinma download inturupted. Badu banis

    Office eke thiyemme 4G. Router ekata log wela software upgrade karala balapan. Ehema nathnam 1212 kiyapan.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    ඔය රව්ටර් ගෙදර එලියෙන් හයි කරපන් බං. එලියෙන් කිව්වෙ නොතෙමෙන්න එලියෙන් හයි කරපන්. එතකොට නැති සිග්නල් එනවා. නැති නම් එක්ස්ටර්නල් ඇන්ටෙනා එකක් දාන්න.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    ADSL aul nan ithn SLT fiber ganin. 100mbps speed ekak enawa mata nan.

    nqkVG0E.png

    dongal reddwal hariyan na. thiyana package ekka baluwahama pattama padui. mama oya hama ISP kenekgema packages ona tharam use karala thiynawa. kocchara paduda kiyala therenawa mewa ekka compare karaddi ithin. ewata reload karala mase viyadama baluwahama slt bill 2k withara gewanna puluwan e gathhu reload walin. :lol: :lol:

    mu ara kiyana kathawa balahanko. muta nan marama sigithi manasikathawayak thiyenne. pc eka balanna dunna kiyla ai ugen ubata ledak bowenawaya. maara dials thama ithin. :lol: :lol: :lol:

    මම ඉන්න දිහට්ට ෆයිබර් තාම නෑ බං. නැති නම් ඕකක් ගන්න දත කට මැදගෙන මේ ඉන්නේ. දැනට ස්පීඩ් එනව 12Mb/sක්. කිසිම අවුලක් නම් නෑ. ඒත් ෆයිබ හරි ශෝක්.:yes:
     
    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    මගේ SLT 4G එකත් තොරනක් වගේ :D මෙලෝ රහක් නෑ...

    ඒ කියන්නෙ මචන් ඒ කේබල් ලයින් එකට යහ වගේ. නොදකින්. මුන්ට එකක් වත් හරියට කරගන්න බැහැ. ඩේටා වැඩි කරාට බං වැඩි හරියක් ඩිස්කනෙක්ට් වෙන හින්ද ඩේටා ටික එහෙම්මම ඉතිරියි.