Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,492
    113
    බදු අඩු කරපු එකෙන් SLT හෝම් බ්‍රෝඩ් බ්‍රැන්ඩ් කනෙක්ෂන් වලට වාසියක් නැද්ද
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    ස බදු අඩු කරාට වැඩක් නෑ බන් මේ උකන්නලට බිල අඩු කරලා පුරුද්දක් නෑනේ. ඔය හිටිය වගෙ තව චුට්ටක් ඉවසලා හිටහන්කො ස කොහොමත් මේ 31න් ඉස්සෙලා ටැලිකොම් යනව කියලා තියෙන්නෙ.