psmmelectrician

Active member
  • Sep 17, 2020
    147
    137
    43
    SLT 4G මොකක් හරි අවුලක්ද?
    සිග්නල් තියෙනවා. ඒත් පට්ට ස්ලෝ..............ව්
     
    • Like
    Reactions: kinkon

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,418
    113
    ඩේටා ඉවරද දන්නේ නැහැ. මාසේ අන්තිම නිසා.

    මගෙත් ෆයිබර් ලයින් එක වැඩ නැහැ. බැකප් එක SLT 4G එකක්. ඒක පට්ට ස්ලෝව් අද. ඩේටා තියෙනවා.
     
    • Like
    Reactions: psmmelectrician

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,328
    15,488
    113
    1622266160663.png


    ලොකු අවුලක් නැත. වෙනදට නම් 65 ක් වගේ වෙනවා. මේ දවස් ටිකේම මේ වගේ තමයි
     
    • Like
    Reactions: psmmelectrician

    psmmelectrician

    Active member
  • Sep 17, 2020
    147
    137
    43
    ඩේටා ඉවරද දන්නේ නැහැ. මාසේ අන්තිම නිසා.

    මගෙත් ෆයිබර් ලයින් එක වැඩ නැහැ. බැකප් එක SLT 4G එකක්. ඒක පට්ට ස්ලෝව් අද. ඩේටා තියෙනවා.
    ඩේටා තියෙනවා මචො.ලෝඩ් වෙන්න සෑහෙන වෙලාවක් යනවනේ.

    View attachment 127550

    ලොකු අවුලක් නැත. වෙනදට නම් 65 ක් වගේ වෙනවා. මේ දවස් ටිකේම මේ වගේ තමයි
    අනේ මන්දා බන්. එපා වෙනව මේවත් මේ ලොක්ඩව්න් කාලේ මෙහෙම උනාම. ඒකට මොකද බිල දිනේට ගෙව්වෙ නැත්නම් කපන්න නම් දන්නවා.
    ------ Post added on May 29, 2021 at 11:03 AM
     

    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    ඕක අවුලක් නෙමෙයි. ඕක Normal. බැරි වෙලාවත් Speed උනොත් තමයි මොකක් හරි අවුලක් තියෙන්නේ.
     
    • Like
    Reactions: psmmelectrician