SLT 5G ?

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    https://www.dailynews.lk/2020/01/21/finance/208968/slt-ready-launch-5g-experience

    මොකෝ කියන්නේ සින්හලූස්?

    මුන් අපිට අන්ලිමිටඩ් දෙයිද? නැත්තම් මෙ යක්කුන්ගේ 4ජී වත් සිග්නොල් නැතුව මුන් මේ මොන රෙද්ද්දක්ද කරන්නේ?

    උබලගේ අදහස් දාපල්ල බලන්න..
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,957
    3,965
    113
    Sri Lanka
    average user කෙනෙක්ට 5g ඕනෙද බං ? 4g හොඳටම ඇතිනෙ

    දැන් තියෙන 4G speed එක නම් හොඳටම මදි බන්... දවසෙ වැඩි හරියක් කැරකි කැරකි තියෙනව මිසක් Connect වෙන්නෙ වත් නෑ.. දැන් නම් ඇති වෙලා.... :'(
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,361
    16,191
    113
    You will not get usable internet with good speed and unlimited quota in SL any time soon because of those scamming telco providers fucked up governments. Watching 4K content on Tv with services like Netflix isn’t possible with limited quotas.

    Here is my home internet speed and this connection is unlimited. Which is something impossible to provide according to SL telco providers.

    https://www.speedtest.net/my-result/i/3662698081
     
    No bn these buggers can provide...they just dont
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    Madi bn hodatama..signal strength ekak adui godak welawata..

    Mama fiber idala 4g switch una..kiyala wadak na...melo rahak na bn..

    ඇයි ෆයිබර් දාලා 4ජි ආවේ. ෆයිබර් 5 ජි වලටත් වඩා හොදයි
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    You will not get usable internet with good speed and unlimited quota in SL any time soon because of those scamming telco providers fucked up governments. Watching 4K content on Tv with services like Netflix isn’t possible with limited quotas.

    Here is my home internet speed and this connection is unlimited. Which is something impossible to provide according to SL telco providers.

    https://www.speedtest.net/my-result/i/3662698081

    උඹ මාසෙට කීයක් ගෙවනවාද?
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    දැන් තියෙන 4G speed එක නම් හොඳටම මදි බන්... දවසෙ වැඩි හරියක් කැරකි කැරකි තියෙනව මිසක් Connect වෙන්නෙ වත් නෑ.. දැන් නම් ඇති වෙලා.... :'(

    කොහෙද බං. මට 20 mbps. එනවා
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    https://www.dailynews.lk/2020/01/21/finance/208968/slt-ready-launch-5g-experience

    මොකෝ කියන්නේ සින්හලූස්?

    මුන් අපිට අන්ලිමිටඩ් දෙයිද? නැත්තම් මෙ යක්කුන්ගේ 4ජී වත් සිග්නොල් නැතුව මුන් මේ මොන රෙද්ද්දක්ද කරන්නේ?

    උබලගේ අදහස් දාපල්ල බලන්න..

    Unlimited is a different thing. Technically SLT can easily launch 5G but financial viability is an issue as there is no such heavy data density. They are experiencing 4G slowness due to Dialog taking them to courts to block their new frequency allocation.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දැන් තියෙන 4G speed එක නම් හොඳටම මදි බන්... දවසෙ වැඩි හරියක් කැරකි කැරකි තියෙනව මිසක් Connect වෙන්නෙ වත් නෑ.. දැන් නම් ඇති වෙලා.... :'(

    Madi bn hodatama..signal strength ekak adui godak welawata..

    Mama fiber idala 4g switch una..kiyala wadak na...melo rahak na bn..

    What would average joe do with that many Gs right?

    :sorry:
    මං හිතුවෙ adsl වල තරම්ම stable connection එකක් එනව ඇති කියල :sorry: