කට්ටිය අතරේ සයිලන්ට් වෝ එකක් යන්නේ ටෙක්නොලොජි එකට
මම තමයි මුලින්ම ලොන්ච් කලේ 5ජී කියන දේ අහගන්න කරන වැඩ මිසක් සේවයේ ගුණාත්මකභාවය ගැන තැකීමක් නෑ ලොක්කා
මන් නම් කියන්නේ කොපර් කම්බියෙන් හරි ෆයිබර් කේබල් එකෙන් හරි එන ආතල් එක ඕවායේ නෑ. ස්ටෙඩී නෑබන් මෙහේ මොකා ඇවිත් මොන සිග්නල් එකෙන් දුන්නත්

Unlimited is a different thing. Technically SLT can easily launch 5G but financial viability is an issue as there is no such heavy data density. They are experiencing 4G slowness due to Dialog taking them to courts to block their new frequency allocation.
anika munta denna bari kamak naha mokada mama danuwathwa mehen fix cost ekak gewanne, allocated data limit ekak naha ne service provider ta..mun salli hoyanna apita limit karala denawa...මොකෝ බන් ෆයිබර් වලින් මාරු උනෙ ෆෝජී වලට

4G 5 G කියන දෙකේ වෙනස මොකක්ද? සරලව හිතුවොත් 5G එන්නෙ industry requirement වලට low latency and ultra reliable .. ඒ හින්දා අපි වගේ අයට 4G හොදටම ඈති හරි ස්පීඩ් එකෙන් ලෑබෙනවා නම්..
5g should cost low..industry requirements kiyala ekak naha...dan kale minisssu internet ekka hamadema karanne, e nisa watinawa
average user කෙනෙක්ට 5g ඕනෙද බං ? 4g හොඳටම ඇතිනෙ
කට්ටිය අතරේ සයිලන්ට් වෝ එකක් යන්නේ ටෙක්නොලොජි එකට
මම තමයි මුලින්ම ලොන්ච් කලේ 5ජී කියන දේ අහගන්න කරන වැඩ මිසක් සේවයේ ගුණාත්මකභාවය ගැන තැකීමක් නෑ ලොක්කා
මන් නම් කියන්නේ කොපර් කම්බියෙන් හරි ෆයිබර් කේබල් එකෙන් හරි එන ආතල් එක ඕවායේ නෑ. ස්ටෙඩී නෑබන් මෙහේ මොකා ඇවිත් මොන සිග්නල් එකෙන් දුන්නත්

එහෙම එකක් නෑ මචන්. දෑනට 5G වෑඩ කරන්නේ 4G එක්කම තමා. තාම standalone systems ඈවිල්ලා නෑ. දෑන් තියෙන විදිහට 4G network නෑතිව 5G යන්න බෑ. standalone ලගදීම එයි. එතකොට ඒකට හරියන්න transport network එකත් වෑඩි දියුණු කරන්න වෙනවා. නෑත්නම් ඉතින් සුපුරුදු දේම තමා ලෑබෙන්නේ හරියට වෑඩේ කරනවා නම් 4G වලිනුත් 5G වලට කිට්ටු speed එකක් ගන්න පුලුවන්. නමුත් පාවිච්චි කරන users ලා වෑඩි වුනාම slow වෙනවා. 5G වෑඩියම එන්නේ industry වලට තමා. වෑඩියම improve වෙන්නේ latency and reliability

Hmm..mun dennan waale denne ekane wade...
Denawanam hariyata denna one..nattham thiyena 4g eke coverage wadi karala adu gane apita stable connection ekak denna one..