SLT 6GB Extra විදියට දීලා !

EVALUTION

Active member
  • Oct 11, 2014
    245
    82
    28
    Colombo, Sri Lanka
    SLT 6GB Extra විදියට දීලා !

    Untitled.png

    :):):):)​
     
    • Like
    Reactions: BadBlueGenius

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    අඩෝ එලනේ බං.. රවුටර් කේස්ලු බං නැත්තං මාත් SLT ගන්නවා.. Huawei එක දෙන්නෙ නැහැලුනේ උන්..:(
    ​
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,864
    21,541
    113
    Panadura
    අඩෝ එලනේ බං.. රවුටර් කේස්ලු බං නැත්තං මාත් SLT ගන්නවා.. Huawei එක දෙන්නෙ නැහැලුනේ උන්..:(
    ​

    SLT ගනින් මචං
    මට නම් ඉතින් ජීවිතේටම SLT තමා
    වෙන කිසිම Connection එකක් මට SLT තරම් හරි නෑ...
    ​
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    SLT ගනින් මචං
    මට නම් ඉතින් ජීවිතේටම SLT තමා
    වෙන කිසිම Connection එකක් මට SLT තරම් හරි නෑ...
    ​

    අපිට එක්ස්ට්‍රා ජීබී දෙයිද දන්නෑ නේ බං.. අලුතින් ගත්තොත්..?
    දැන් එතකොට ඔය ඩේටා වෙනමද තියෙන්නෙ ඒවා යූස් වෙන්නෙ මොන වෙලාවටද..? නයිට් ඇන්ඩ් ඩේ ඔක්කොම ඉවර උනාට පස්සෙද..?

    ​
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,627
    16,494
    113
    අඩෝ එලනේ බං.. රවුටර් කේස්ලු බං නැත්තං මාත් SLT ගන්නවා.. Huawei එක දෙන්නෙ නැහැලුනේ උන්..:(
    ​
    අය්යා එකක් ගෙනාව එක huawei බන්. :eek: