meka digatama extra GB widiyata deida. naththan ena mase idala peak off peak widiyata deida?

mokadda wenasa?digatama extra wdihata dunot supiri neda![]()
අඩෝ එලනේ බං.. රවුටර් කේස්ලු බං නැත්තං මාත් SLT ගන්නවා.. Huawei එක දෙන්නෙ නැහැලුනේ උන්..
SLT ගනින් මචං
මට නම් ඉතින් ජීවිතේටම SLT තමා
වෙන කිසිම Connection එකක් මට SLT තරම් හරි නෑ...
අය්යා එකක් ගෙනාව එක huawei බන්.අඩෝ එලනේ බං.. රවුටර් කේස්ලු බං නැත්තං මාත් SLT ගන්නවා.. Huawei එක දෙන්නෙ නැහැලුනේ උන්..
