අපිට එක්ස්ට්රා ජීබී දෙයිද දන්නෑ නේ බං.. අලුතින් ගත්තොත්..?
දැන් එතකොට ඔය ඩේටා වෙනමද තියෙන්නෙ ඒවා යූස් වෙන්නෙ මොන වෙලාවටද..? නයිට් ඇන්ඩ් ඩේ ඔක්කොම ඉවර උනාට පස්සෙද..?
අපිට එක්ස්ට්රා ජීබී දෙයිද දන්නෑ නේ බං.. අලුතින් ගත්තොත්..?
ඒ වැඩි වුන ගානත් එක්ක තමා දෙන්නෙ බොහෝවිට
කොහොමත් හෙට අනිද්දා දිහාට ගන්නව නම්
ගන්න පැකේජ් එකේ මුළු ඩේටා ප්රමානෙම ලැබෙන්නෙ නෑ
(ඊලග මාසෙ ඉදන් තමා සම්පූර්ණයෙන්ම ලැබෙන්නේ)
දැන් එතකොට ඔය ඩේටා වෙනමද තියෙන්නෙ ඒවා යූස් වෙන්නෙ මොන වෙලාවටද..? නයිට් ඇන්ඩ් ඩේ ඔක්කොම ඉවර උනාට පස්සෙද..?
නයිට් ඇන්ඩ් ඩේ ඔක්කොම ඉවර උනාට පස්සෙ තමා
එක්ස්ට්රා පාවිච්චි කරන්න පුළුවන්
කොහොමත් ලබන මාසෙ ඉදන් එක්ස්ට්රා විදිහට ලැබෙන එකක් නෑ බන්
ඒක Off Peak / Peak වලට එකතු කරලා දෙයි
ෂුවර්ද? valid day එකක් දාලනම් තියනවා.
Apita dila nane bn


patta extra widihta dunna eknm watainwa

ko ban mata tama hambela nene..
60gb package eka tieynne![]()
slt speed meter eka hadanna gihin maru wedak ne. une man 2014 connection gaddi slt.parana usage meter eka hadanna @gmail.com email address ekakin register wenna heduwa. confirm karanna kiyala email ekak awith thibbe ne.. mn customer care katha kalaama kivva(e dawas wala kivve mthka vidihata mehemai) gmail email address ekakata portal ekata register wenna be @slt.com email adress ekak ganna kiayala. mama passe wede athaarala demma. den me thread eka dekkata passe man aphu arakata wena gmail adress ekakin log wenna heduwa hari yan ne kalin register krla.confirm nokarapunekak ekak thianawa kiynawa![]()
. umbala kohomada hadala thiyenne @slt.com email ekakinda?