SLT 6GB Extra විදියට දීලා !

Hora_Nariya

Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    dialog බිල් එක ඊසි කෑෂ් වලින් ගෙවලා හැම මාසෙම මමත් 5GB Extra ගන්නවා
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,314
    20,702
    113
    Panadura
    අපිට එක්ස්ට්‍රා ජීබී දෙයිද දන්නෑ නේ බං.. අලුතින් ගත්තොත්..?
    දැන් එතකොට ඔය ඩේටා වෙනමද තියෙන්නෙ ඒවා යූස් වෙන්නෙ මොන වෙලාවටද..? නයිට් ඇන්ඩ් ඩේ ඔක්කොම ඉවර උනාට පස්සෙද..?

    ඒ වැඩි වුන ගානත් එක්ක තමා දෙන්නෙ බොහෝවිට
    කොහොමත් හෙට අනිද්දා දිහාට ගන්නව නම්
    ගන්න පැකේජ් එකේ මුළු ඩේටා ප්‍රමානෙම ලැබෙන්නෙ නෑ
    (ඊලග මාසෙ ඉදන් තමා සම්පූර්ණයෙන්ම ලැබෙන්නේ)

    නයිට් ඇන්ඩ් ඩේ ඔක්කොම ඉවර උනාට පස්සෙ තමා
    එක්ස්ට්‍රා පාවිච්චි කරන්න පුළුවන්

    කොහොමත් ලබන මාසෙ ඉදන් එක්ස්ට්‍රා විදිහට ලැබෙන එකක් නෑ බන්
    ඒක Off Peak / Peak වලට එකතු කරලා දෙයි

    anurusun

    Well-known member
  • Jun 25, 2015
    1,334
    554

    ෂුවර්ද? valid day එකක් දාලනම් තියනවා.
     
    Last edited:

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,314
    20,702
    113
    Panadura
    ෂුවර්ද? valid day එකක් දාලනම් තියනවා.

    ඔව් බන්
    කාලසීමාවක් දාලා තියෙනවනම්,
    ඒකාලේ ඇතුලත පාවිච්චි කරන්න වෙන්නේ
     
    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    extra gb anthimata ganna nisa oct 18 wenakam tibbata wadak nahane ??? ai ai palawenidata data reset unama eken ne kapenne.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,314
    20,702
    113
    Panadura
    මටත් හම්බෙලා

    avatar555440_11.gif
    avatar555440_11.gif
    avatar555440_11.gif
     
    Richard Hammond

    Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England
    slt speed meter eka hadanna gihin maru wedak ne. une man 2014 connection gaddi slt.parana usage meter eka hadanna @gmail.com email address ekakin register wenna heduwa. confirm karanna kiyala email ekak awith thibbe ne.. mn customer care katha kalaama kivva(e dawas wala kivve mthka vidihata mehemai) gmail email address ekakata portal ekata register wenna be @slt.com email adress ekak ganna kiayala. mama passe wede athaarala demma. den me thread eka dekkata passe man aphu arakata wena gmail adress ekakin log wenna heduwa hari yan ne kalin register krla.confirm nokarapunekak ekak thianawa kiynawa :angry:
    . umbala kohomada hadala thiyenne @slt.com email ekakinda?
     
    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe

    na bn, ona ekakin pluwn, unge recovery mail eka hariyata ennaa, 1212 kta karala account eka reset karanna kiyanna, passe aye ekak hadapn