SLT 7900 Package Active

Kasun_Silva

Junior member
  • Apr 5, 2025
    92
    67
    18
    මචන්ලා මගේ දැනට තියෙන්නේ Any Time 120GB Package ඵක. ඵ්කේ ඉදලා Fiber Family Package ඵක active කරගන්න ඕන. ඵ්කට 1212 කතා කරලා කිව්වා ලබන මාසේ 1 වෙනිද ඉදලා Package ඵක වැටෙන විදිහට හදලා දෙන්න කියලා. උන් කිව්වානේ බං ලගම තියෙන Branch ඵකට දැනුවත් කරන්න Over the Phone Package ඵක active කරලා දෙන්න පුලුවන්කමක් නැ කියලා ඉටපස්සේ මම ඇහුවා බං MySLT Web ඵකෙන් පෙන්නනවානේ බං Package Update කරන්න tab ඵකක් ඵකෙන් පුලුවන්ද කියලා ඇහුවාමත් කිව්වේ බං ඵ්ත් Branch ඵකට යන්න ඕන කියලා. ඵ් කතාව ඇත්තද බං උබලා මේ Package ඵක active කරගත්ත විදිහ කියහම්කෝ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,898
    72,014
    113
    මාලඹේ
    Tab එකක් පෙන්වානව නම් ඒක ඔබල බලපන්කෝ යකො මොකද වෙන්නේ කියලා නැත්නම් Thread දාපන්
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,815
    1,974
    113
    127.1.1.0
    මචන්ලා මගේ දැනට තියෙන්නේ Any Time 120GB Package ඵක. ඵ්කේ ඉදලා Fiber Family Package ඵක active කරගන්න ඕන. ඵ්කට 1212 කතා කරලා කිව්වා ලබන මාසේ 1 වෙනිද ඉදලා Package ඵක වැටෙන විදිහට හදලා දෙන්න කියලා. උන් කිව්වානේ බං ලගම තියෙන Branch ඵකට දැනුවත් කරන්න Over the Phone Package ඵක active කරලා දෙන්න පුලුවන්කමක් නැ කියලා ඉටපස්සේ මම ඇහුවා බං MySLT Web ඵකෙන් පෙන්නනවානේ බං Package Update කරන්න tab ඵකක් ඵකෙන් පුලුවන්ද කියලා ඇහුවාමත් කිව්වේ බං ඵ්ත් Branch ඵකට යන්න ඕන කියලා. ඵ් කතාව ඇත්තද බං උබලා මේ Package ඵක active කරගත්ත විදිහ කියහම්කෝ
    Na. Man eeye call kalama over the phone puluwan kiwwa. Aye call karanna. Call agent ekka wenas wenawa.
    Oyata specific date ekakata oka activate karanna one nam, activate karanna one dawasata call karanna. Within 1 hr activate wenawa kiwwa
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    977
    1,323
    93
    හොදට මතක කරලා බලපන් උබ කවදා හෝ කාට හෝ ටෙලිකොම් මොකක්ම හරි ප්‍රොඩක්ට් එකක් අරන් දීලා දැන් ඒකෙ ඇරියස් එකක් තියෙනවද කියලා.
    මටත් ඔහොම එකක් උනා, අවුරුදු 9 කට විතර කලින් යාලුවෙක්ට අරන් දුන්න 4G එකක බිල් ඇරියස් එකක් තිබිලා, ෆයිබර් පැකේජ් චේන්ජ් එකක් ඉල්ලුවම ඕක තමයි කිව්වේ.
    ඊට පස්සේ බ්‍රාන්ච් එකට ගිහින් බලපුවාම අහු උනා.