SLT 7GB Student පැකේජේන් 9GB වගේ ගත්තා දැන් ඉන්ටනෙට් බල්බ් එක RED වැටිල තියෙන්නේ මෙහෙම වෙන්නේ ඇයි ? 








මචෝ, SLT එකෙන් LTE 4G දෙන්න යන්නෙ, ඒ නිසා උන් ඒකට ලැස්ති වෙන්න ලොකු ගේමක් යනවා මේ දවස් වල, හැමොගෙම අවුල් වෙයි පැයක් දෙකක්,
Router එක Restart කරලා බලන්න සමහර විට හරි යයි.
by K_ ZONE kiyeney man nome![]()

