machanla denata mama 20GB use karala tiyanawa.den usage eka 20GB unama mama seed kara kara hitapu torrent ekak ekapaaratama speed eka 1~2KBps walata adu una 
20GB wenna kalin 100KBps witara tibba.
mokakda ban awla dannawada ? den peers connect wenawa.eth speed mara adui seed wena
down speed eke awlak ne

20GB wenna kalin 100KBps witara tibba.
mokakda ban awla dannawada ? den peers connect wenawa.eth speed mara adui seed wena

down speed eke awlak ne
Last edited:

අන්
Speed test කරලා බලහන්,
මතක හැටියට කලිනුත් උඹේ ඔහොම අප්ලෝඩ් කේස් එකක් තිබ්බ කියලා ත්‍රේඩ් එකක තිබ්බා.
Port forward කරලා කරල බලහන්.
Port forward කරපන්..
ම්ම්..
මට එහෙමට මොඩ්ල් එක කීවට මෙහෙම කරහන් කියන්න තරම් තේරෙන්නේ නෑ. 