මම උදේ 8.30 සිට සවස 5 තෙක් කාර්යාලයේ සිටිමි. ගෙදර ආ විට පරිගණකය භාවිතා වන්නේ පැය කීපයකි. ගිය මස ධාරිතාව වූයේ 12.5GB පමණකි. එම නිසා අලුත් පැකේජයට මාරු උනෙමි. අවශ්‍යතාවය අනුව ඔබත් තෝරාගන්න. ගෙදර සිටින අයෙකුටනම් මෙම වේගය අනුව 25GB මදිවන්නට ඉඩ ඇත.චිත්‍රපටයක් බා ගැනීමට ගතවන්නේ විනාඩි 10 පමණක් නිසා ඇගපත සෝදාගෙන පැමිණ දැන් සැනසිල්ලේ චිත්‍රපටයක් නැරඹිය හැක.



Ube kawada edanda ????
