SLT 8Mbps ස්පීඩ් කොහොමද??
මම SLT 8 Mbps Web Family package එක ගත්තා.
ඒ වුනාට එන්නේ 2.3 Mbps.
Modem status වල
SNR - 30db
Line attenuation - 17
Transmit power - 3
මේවගේ හැටියට line එක නම් එළකිරි .
7.5 Mbps වත් එන්ඩ ඕනේ.
පළවැනි දවසේ විතරක් 7.4 Mbps වලින් connect උනා.
කට්ටිය මොකද හිතන්නේ ?????
ඔයගොල්ලන්ගේ ස්පීඩ් කොහොමද????
මම SLT 8 Mbps Web Family package එක ගත්තා.
ඒ වුනාට එන්නේ 2.3 Mbps.
Modem status වල
SNR - 30db
Line attenuation - 17
Transmit power - 3
මේවගේ හැටියට line එක නම් එළකිරි .
7.5 Mbps වත් එන්ඩ ඕනේ.
පළවැනි දවසේ විතරක් 7.4 Mbps වලින් connect උනා.
කට්ටිය මොකද හිතන්නේ ?????
ඔයගොල්ලන්ගේ ස්පීඩ් කොහොමද????





ehenam awlak nane.... unlimited nama tibunata 512 ekath slow karanawanam 25GB hari hoda speed ekakin tiyanawanam ela.. mokata kattiyage adahasa maru wena eka hodada ? 
