lahirukasun

Well-known member
  • Nov 28, 2006
    1,637
    101
    63
    Wisthare Methana Dahan

    අඩෝ මචං මටත් PM කරපන්කො:sorry:

    mekai scn 1. :rolleyes::rolleyes:

    mage nam mchn 8mbps pkg 1 wunata limit nah.:yes::yes:
    mama hithanne godak ewunge ehemai.

    kawruth meka wediya prasiddiye kiyanne na. ;);)

    dannawa ney ithin SLT pakayek dekkoth wena wedae. :growl::growl::growl:

    menna dan gaththa speed test ekai monthly usage 1i.

    8126875.png

    1916559051.png

    dan umbala meka SLT 1ta kiyala apita kelawana ehema nemei. :D:D:D
     
    • Like
    Reactions: teshan_1994
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron

    :cool: SLT උන්ට මේ ලිමිට් කරන සිද්ධිය තාම හරියට කරගන්න බැරි සීන් එකක් මට නම් පේන්නෙ. :lol: :lol: හොඳ වැඩේ SLT උන්ට..
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0

    mekai scn 1. :rolleyes::rolleyes:
    mage nam mchn 8mbps pkg 1 wunata limit nah.
    :yes::yes:
    mama hithanne godak ewunge ehemai.

    kawruth meka wediya prasiddiye kiyanne na.
    ;);)

    dannawa ney ithin SLT pakayek dekkoth wena wedae.
    :growl::growl::growl:

    මගේනන් ගානට ලිමිට වෙලා තියෙන්නෙ. මම 8Mbps පැකේජ් එක ගත්තෙ මේ මාසෙ. අළුතෙන් ගත්ත එවුන්ට ගානටම වැඩේ ක්‍රියාත්මක වෙනව වගේ:(.
     
    PuNk X

    Well-known member
  • May 27, 2010
    1,137
    63
    48
    mee tika dakala dan mage connection eka kohoma nam slow karala thida kiyala hithapan :shocked::shocked::shocked:
     
    Last edited:
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    **************1st screenshot removed***************

    **************2nd screenshot removed***************

    **************3rd screenshot removed***************

    mee tika dakala dan mage connection eka kohoma nam slow karala thida kiyala hithapan :shocked::shocked::shocked:

    :lol: :lol: :lol: මම මුකුත් අදහස් දැක්වීමක් නොකර ඉන්නම්. :rofl:
     
    Last edited:
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron

    :rolleyes: අපි ඔයිටත් වැඩියි මචන්.. :D මාසෙට 500GB - 550GB data transfer කරලා තියෙනව. :no: ඒත් Elakiri එකේ ඒවා දැම්මා කියලා කිසිම වැඩක් නෑ. :P උඹේ කැමත්ත නෙ. :yes: ආයෙ දාද්දි ADSL port විස්තර අයින් කරලා දාපන්. :) උඹේ හොඳට කියන්නෙ.
    11.gif
     
    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,637
    101
    63
    :oo: SLT එකෙන් දැක්ක නම් මුගෙ speed එක 23.99Mb/s වලටම වැඩි කරලා දෙනව. :love: එකෙන්ම ගොඩ.. :rofl: :rofl:

    :lol::lol:
    සිරාවට !! hik hik !!
    512 එකෙන් ඔච්චර බානවා නම තව speed 1 දුන්න නම internet storage එක තියෙන්නේ හෝමාගම කියයි. :lol:

    මහින්ද මාමා එහෙම දැක්කා නම ඇමති පට්ටමක් වුනත් දෙන්න බැරි කමක් නෑ මූ බාන බෑමට. ;);)
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :lol::lol:
    සිරාවට !! hik hik !!
    512 එකෙන් ඔච්චර බානවා නම තව speed 1 දුන්න නම internet storage එක තියෙන්නේ හෝමාගම කියයි. :lol:

    මහින්ද මාමා එහෙම දැක්කා නම ඇමති පට්ටමක් වුනත් දෙන්න බැරි කමක් නෑ මූ බාන බෑමට. ;);)

    :rofl: :rofl: :rofl: