SLT 8Mbps

පොඩ්ඩා

Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    මේ server එකෙන් කරල එකක් දාන්න බලන්න :D
    http://www.elakiri.com/forum/showpost.php?p=12596997&postcount=1
    1952464705.png
    අරවට වඩා අඩුයි
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    Affa idala hamarai... :(:(:(

    machan eha gedara ADSL username password dananvanam eeken yanna puluvanda??? :dull::dull::dull:

    ehe tiyenne 512K unlimited ekak.... :P:P:P

    be.. wedak wenne ne. ubata tiyenne wenama profile ekak. sltbb kiyalane user name eka end wenne. limit pennama soli.com. elaga mase enakal itin 8KBps thama
     

    Akashtharinda

    Junior member
  • Feb 1, 2012
    311
    12
    18
    Ampara
    බොහොම ඉස්තූතී‍ය් මචං

    uba 1212 ekata call ekak deela kiyapan web family ekata maru unata thama slow kiala:yes:

    512 ඉඳන් 8 එකට එන්න වැඩිපුර ගානක් නෑ සහ මාසිකවත් කලින් වගේම ගානක් ගෙවන්න තියෙන්නෙ
    telecom නෙවෙයි exchange එකේ ඉඳන් තියෙන දුර ඕනෙ. උඹ මේ package එක මාරු කරගන්න office එකට ගිහාම අහල දැනගන්න පුළුවං ඒක. 4km ට වැඩි නං තමයි කචල්

    office එකට ගිහින් කිව්වම මාරු වෙන්න ඕනෙ කරන ලියුමක් දෙනවා. ඒකට connection එක තියෙන කෙනාගෙ අත්සන දාලා දුන්නම පැය 2,3 වගේ ඇතුලත මාරු වෙන අවස්ථාත් තියෙනවා.

    ඒ කියන්නෙ මම දැනතමත් web family ?:yes:
    උබලට කියන්ඩ මම දැං අවූරුද්දක් තිස්සෙ මේ මල ටොපිය කනව:angry:
    මම ඕකුං එක්ක හෙට උදේට බලාගන්නංකො :growl:
    මචංල බොහොම ඉස්තූතී උදව්වට Good night:D