SLT AddOn අයින් කරන හැටි?

Glonass16

Well-known member
  • Aug 2, 2016
    518
    532
    93
    යාලුවනේ මම SLT Meet Lite Active කරගත්තා (195 ට Skype වලට 30GB හම්බෙන ඇඩොන් ප්ලෑන් එක)

    ඒක මාසයක් ගානෙ Auto Renew වෙවී යනවා දැන්. කොහොමද මේක Unsubscribe කරන්නෙ? මං හැම තැනම හෙව්වා... :(
     

    nimesha95

    Well-known member
  • Feb 1, 2009
    1,046
    345
    83
    undisclosed location
    Dear Customer
    Thank you for subscribing to MEET Data bundle. Your package will be renewed automatically
    To Stop renewal?
    Send
    "MEET <Your SLT Number> STOP"
    to 1290



    Onna oka sms ekak wage awa, reply karama auto activate wena eka nathara wenawa
     
    • Like
    Reactions: Mugen

    Glonass16

    Well-known member
  • Aug 2, 2016
    518
    532
    93
    Dear Customer
    Thank you for subscribing to MEET Data bundle. Your package will be renewed automatically
    To Stop renewal?
    Send
    "MEET <Your SLT Number> STOP"
    to 1290



    Onna oka sms ekak wage awa, reply karama auto activate wena eka nathara wenawa

    මේකවත් කරලා බලන්න ඕන.. :( තෑන්ක්ස් මචන්


    mage auto renew wela ne :(

    මුං කපටි කමට Deactivate කරන හැටි කියලා නෑ කොහෙවත්


    මගේ උනේ නැනේ . මන් ආයේ ගිහින් ඇක්ටිව් කලේ :oops:

    මේක SLT 4G එකක්. නිකම්ම renew වෙලා!